Agreed. මම හැම වර්ගෙම උන් එක්ක date කරලා තියෙනවා හැබැයි අන්තිමට මට තේරුම් ගියා කොයි හු*** එක වගේ තමයි කියල. ඊට පස්සේ මගේ requirement එක උනේ
පිලිවෙලවට අදින. තැනකට එක්කගෙන යන්න පුළුවන්, educated, caring , උදව් කරගෙන ඉන්න පුළුවන් තියෙන, මානසික නිදහස් තියෙන කෙල්ලෙක්. ලස්සන අදාලයි හැබැයි පට්ට සුදුම...