හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    ත්‍රෙඩ් එක අප් උන නිසා මම අප්ඩේට් එකක් දාන්නම්. දැන් මේ උට්ට වෙලා අවුරුද්දක් වගේ ඇතිනෙ. සිරාවට බූට් සික් එක මට දරුණුවට ගැහුව මාසයක් දෙකක් නිකන් බඩ දගලන සීන් එකේ හිටියෙ. මම ඕකෙන් රිකවර් උනා.

    මම ගිහින් counselling පාරකුත් දැම්ම. මේ රටේ රජයෙන් නිකන් දුන්න එකා නම් මෙලෝ රහක් නෑ ඒ උට්ටා වැඩක් නෑ. තව ගෑනියෙක් ගාවට ගියා ඒකි නම් මනස හදන්න හොද උපදෙස් දුන්න.

    කැනඩා කෑල්ලක් ටෝක් කරා date කරා ලන්කන් එකක් අහම්බෙන් සෙට් වෙලා කරන ගමන් දැන්

    මම පහු ගිය මාස 6දි සෑහෙන්න දියුණුවක් ලැබුව. සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ගෙනාව අලුත් cruiser රථයක්, එපා කියන්න මොකෙක්වත් නෑනෙ.

    ඊලග ටාගට් එක career progress ආදායම වැඩි කරගැනීම

    (මගේ පුද්ගලිකත්වය හිතල ඩිටේල්ස් චූට්ටක් වෙනස් කරල දාන්නෙ දන්නෝ දනිති.)
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,263
    2,448
    113
    Srilanka
    උගෙ ප්‍රශ්නෙයි උබෙ ප්‍රශ්නෙමයි මටත් තියෙන්නෙ .4 ක එකක් ඉවර් කලා October වල. ආයෙ හොයාගන්නත් ඕනෙ දැන් 28 😐
    අඩෝ මාත් උබේ වයසෙම තමා. බලන්ගියාම ඔක්කොටම එකම ප්‍රශ්නය තියෙන්නේ
     
    • Sad
    Reactions: Nidarshana_k

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    .onawada bn oya clubs societies poddak kiyapanko balanna
    Dn kello tikak extroverted mage list eke un nm story danwa oy Rotaract, toasmasters club, volunteer services wlta join wela (UN volunteer (vforce) ehma, tawa oy beach clean karana/ environmental cleanup events/ food festivals wlata ehma yanwa pissu unta maara fantasy tyene.. tawa indoor concerts wlta ehma godak yanwa.
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ජොබක් කරලා , හොද පඩියක් අරන් , දෑන් කෙල්ලෙක් සෙට් කරගන්න ඔන කියලා බලද්දි අපට දෙන්න කෙල්ලො නෑ දුපතෙ :(
    math ohom hithuw bn eth ithin oya hoda padi nathi, vehicle ekak wath nathi untath inna ne lassana kello :baffled:
     
    • Sad
    Reactions: Darshana Konara

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ජොබක් කරලා , හොද පඩියක් අරන් , දෑන් කෙල්ලෙක් සෙට් කරගන්න ඔන කියලා බලද්දි අපට දෙන්න කෙල්ලො නෑ දුපතෙ :(
    මමත් ඔහොම හිතාගෙන හිටපු කාල තිබ්බ. පොඩ්ඩක් හිතල බලහන්
    - උබ උබ ගැන හිතල තියෙනවද
    - පිලිවෙලවට අදිනවද
    - Events වලට ගිහිල්ල extrovert විදිහට ඉන්නවද.
    -තඩි බඩක් තියෙනවද එක තැන ඉඳල. උබ GYM එකකට යනවද?

    උබ එහෙම නැත්තම් ඒවා කරන්න පටන් ගනින්. මේවා හදාගද්දී කෙල්ලෝ සෙට් වෙනවා කොහොමත්. ප්‍රශ්නේ තියෙන්නේ අපේ personality වල.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    මමත් ඔහොම හිතාගෙන හිටපු කාල තිබ්බ. පොඩ්ඩක් හිතල බලහන්
    - උබ උබ ගැන හිතල තියෙනවද
    - පිලිවෙලවට අදිනවද
    - Events වලට ගිහිල්ල extrovert විදිහට ඉන්නවද.
    -තඩි බඩක් තියෙනවද එක තැන ඉඳල. උබ GYM එකකට යනවද?

    උබ එහෙම නැත්තම් ඒවා කරන්න පටන් ගනින්. මේවා හදාගද්දී කෙල්ලෝ සෙට් වෙනවා කොහොමත්. ප්‍රශ්නේ තියෙන්නේ අපේ personality වල.
    e kiyanne thadi badak thiyenna one d? :baffled:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ලස්සන වැඩිය හොයන්න එපා බං. තලෙළු එකක් බලපන්. ලස්සන කළු ඒවත් ඉන්නවා
    Agreed. මම හැම වර්ගෙම උන් එක්ක date කරලා තියෙනවා හැබැයි අන්තිමට මට තේරුම් ගියා කොයි හු*** එක වගේ තමයි කියල. ඊට පස්සේ මගේ requirement එක උනේ

    පිලිවෙලවට අදින. තැනකට එක්කගෙන යන්න පුළුවන්, educated, caring , උදව් කරගෙන ඉන්න පුළුවන් තියෙන, මානසික නිදහස් තියෙන කෙල්ලෙක්. ලස්සන අදාලයි හැබැයි පට්ට සුදුම වෙන්න ඕනි නැහැ.උබට ඕනි නම් සුදු කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: scorpion MW

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මමත් ඔහොම හිතාගෙන හිටපු කාල තිබ්බ. පොඩ්ඩක් හිතල බලහන්
    - උබ උබ ගැන හිතල තියෙනවද
    - පිලිවෙලවට අදිනවද
    - Events වලට ගිහිල්ල extrovert විදිහට ඉන්නවද.
    -තඩි බඩක් තියෙනවද එක තැන ඉඳල. උබ GYM එකකට යනවද?

    උබ එහෙම නැත්තම් ඒවා කරන්න පටන් ගනින්. මේවා හදාගද්දී කෙල්ලෝ සෙට් වෙනවා කොහොමත්. ප්‍රශ්නේ තියෙන්නේ අපේ personality වල.
    බඩේ නම් ප්‍රශ්නයක් නෑ. Personality වලයි අවුල තියෙන්නේ.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    e kiyanne thadi badak thiyenna one d? :baffled:
    Sorry මම කිවේ තඩි බඩක් තියේනම් අඩු කරගනින් කියල. අපි හිතන්න ඕනි අපි Apesල කියල . එතකොට උබ mating partner කෙනෙක්ගේ requirements කරපන්. බඩ කියන්නේ unhealthy එකේ ප්‍රධාන ලක්ෂණය. උබේ testestrone low fat හින්ද. ඕක sense වෙනවා females ලට. පට්ට සල්ලි තියේනම් ඕව invalid වෙනවා ගෑනි sx වලට වෙන option එකක් තියන් එහෙම උන් එක්ක ඉන්නවා
    ( මම දැක්ක දේවල් මිසක් මම පට්ට expert නෙවෙයි. මේ මගේ experience )

    බඩේ නම් ප්‍රශ්නයක් නෑ. Personality වලයි අවුල තියෙන්නේ.
    වෙනස් වෙයන්. ඉස්සෙලම කෙල්ලෝ එක්ක අමුතු ජීවියෝ වගේ නැතිව comfortably කතා කරන්න පුරුදු වෙන්න. මට ඕක නැති කරගන්න ටිකක් කල් ගියා. අනික හොඳ perfume එකක් use කරන්න . Dental hygine නැත්තම් menthol gum එකක් වගේ කාපන්. Simply increase the odds.

    ඉස්සර gym එකේ පට්ට කෑල්ලක් හිටිය හොඳට ඇග තියෙන උන් try කරපු. උන් අරකි eddi හේනට showoff . මට උන් වගේ six pack තිබ්බෙත් නැහැ :D . හැබැයි මට ඒ කෙල්ල super market එකේ හම්බෙනවා හවසට , ඊට පස්සේ එකිත් එක්ක මම ඇවිදන් එනවා. කතා කරන හින්ද නිකම්ම සෙට් උනා . මට හිනත් යනවා gym එකේ උන් try කරන හැටියට පස්සේ පස්සේ. මොකද එකී මාත් එක්ක හවසට ඉද්දි ඔක්කොම අරුන් එවන sms එහෙම පෙන්නවා.

    Modelල වගේ ලූක් තියෙනවනෙම් හොඳයි එහෙම නැහැ කියල හිතන්න දෙයක් නැහැ 75% ම average looking නේ . තමන් ගැන confident වෙන්න .
    ------ Post added on Jan 16, 2023 at 9:57 PM
     
    තමන් තමන් ගැන confident නම් එච්චරයි. බොරු මවාපෑම් වැඩක් නෑ. ඒව හරියන්නෙත් නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    මමත් ඔහොම හිතාගෙන හිටපු කාල තිබ්බ. පොඩ්ඩක් හිතල බලහන්
    - උබ උබ ගැන හිතල තියෙනවද
    - පිලිවෙලවට අදිනවද
    - Events වලට ගිහිල්ල extrovert විදිහට ඉන්නවද.
    -තඩි බඩක් තියෙනවද එක තැන ඉඳල. උබ GYM එකකට යනවද?

    උබ එහෙම නැත්තම් ඒවා කරන්න පටන් ගනින්. මේවා හදාගද්දී කෙල්ලෝ සෙට් වෙනවා කොහොමත්. ප්‍රශ්නේ තියෙන්නේ අපේ personality වල.
    ඕක ඇරෙන්න නම් අනික්වා හරි. මම introvert නේ බන්. එක්ස් වුනත් කියලා තියෙනවා මම ලස්සනට පිලිවෙලට අඳිනවා කියල. :cool:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    ඕක ඇරෙන්න නම් අනික්වා හරි. මම introvert නේ බන්. එක්ස් වුනත් කියලා තියෙනවා මම ලස්සනට පිලිවෙලට අඳිනවා කියල. :cool:
    navy seal bagayac gahala playana
    ube cadden wanuwa gman ona cellec dale
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    math ohom hithuw bn eth ithin oya hoda padi nathi, vehicle ekak wath nathi untath inna ne lassana kello :baffled:
    ඔව් බන්, මට තේරුන විදියට පට්ට පොශ් කෑලි හොයන්නෙ (නිලියෝ )වගෙ ඒවා බලන්නෙ සල්ලි , middle class උන් බලන්නෙ ඔක්කොටම වඩා ලස්සන කොල්ලො
     
    • Sad
    Reactions: nkt

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Wayasa kiyada? mama Gen z, early 2000s wala. mn danna environment ekenam oona tarm sudu lassna cheese bole wage, well educated, kisima affair ekak tibila nathi hoda elegant gahanu lamai inawa.. ekak hari giye nattan tawa ekak, oona widihta replace karana puluwn.. 🤠 owa ganan gana epa bro.. Mehe Church ekaka/ societies/clubs tikakta wela blna.. good luck !!
    Gen z වල affair නැති ලස්සන කෙල්ලෝ ඉන්නවද? මේක නම් වෙන්න බැරි දෙයක් genz උන් ගොඩක් කලින්ම affairs start කරනවා නේ..ඔච්චර qualifucation තියන ගෑනු මොකෙක්වත් එක්ක යාලු නොවී ඉන්නවා කියන එක ටිකක් හිතන්න අමාරුයි නේ බං.
    ත්‍රෙඩ් එක අප් උන නිසා මම අප්ඩේට් එකක් දාන්නම්. දැන් මේ උට්ට වෙලා අවුරුද්දක් වගේ ඇතිනෙ. සිරාවට බූට් සික් එක මට දරුණුවට ගැහුව මාසයක් දෙකක් නිකන් බඩ දගලන සීන් එකේ හිටියෙ. මම ඕකෙන් රිකවර් උනා.

    මම ගිහින් counselling පාරකුත් දැම්ම. මේ රටේ රජයෙන් නිකන් දුන්න එකා නම් මෙලෝ රහක් නෑ ඒ උට්ටා වැඩක් නෑ. තව ගෑනියෙක් ගාවට ගියා ඒකි නම් මනස හදන්න හොද උපදෙස් දුන්න.

    කැනඩා කෑල්ලක් ටෝක් කරා date කරා ලන්කන් එකක් අහම්බෙන් සෙට් වෙලා කරන ගමන් දැන්

    මම පහු ගිය මාස 6දි සෑහෙන්න දියුණුවක් ලැබුව. සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ගෙනාව අලුත් cruiser රථයක්, එපා කියන්න මොකෙක්වත් නෑනෙ.

    ඊලග ටාගට් එක career progress ආදායම වැඩි කරගැනීම

    (මගේ පුද්ගලිකත්වය හිතල ඩිටේල්ස් චූට්ටක් වෙනස් කරල දාන්නෙ දන්නෝ දනිති.)
    Cruiser වලට , සල්ලි වලට ම එන කෙල්ලෝ ගැන trust issue එකක් නැද්ද?
    Agreed. මම හැම වර්ගෙම උන් එක්ක date කරලා තියෙනවා හැබැයි අන්තිමට මට තේරුම් ගියා කොයි හු*** එක වගේ තමයි කියල. ඊට පස්සේ මගේ requirement එක උනේ

    පිලිවෙලවට අදින. තැනකට එක්කගෙන යන්න පුළුවන්, educated, caring , උදව් කරගෙන ඉන්න පුළුවන් තියෙන, මානසික නිදහස් තියෙන කෙල්ලෙක්. ලස්සන අදාලයි හැබැයි පට්ට සුදුම වෙන්න ඕනි නැහැ.උබට ඕනි නම් සුදු කරගන්න පුළුවන්.
    අනිවා. උබ කියලා තියන requirments ටික වැදගත් සුදට වඩා
    Sorry මම කිවේ තඩි බඩක් තියේනම් අඩු කරගනින් කියල. අපි හිතන්න ඕනි අපි Apesල කියල . එතකොට උබ mating partner කෙනෙක්ගේ requirements කරපන්. බඩ කියන්නේ unhealthy එකේ ප්‍රධාන ලක්ෂණය. උබේ testestrone low fat හින්ද. ඕක sense වෙනවා females ලට. පට්ට සල්ලි තියේනම් ඕව invalid වෙනවා ගෑනි sx වලට වෙන option එකක් තියන් එහෙම උන් එක්ක ඉන්නවා
    ( මම දැක්ක දේවල් මිසක් මම පට්ට expert නෙවෙයි. මේ මගේ experience )

    වෙනස් වෙයන්. ඉස්සෙලම කෙල්ලෝ එක්ක අමුතු ජීවියෝ වගේ නැතිව comfortably කතා කරන්න පුරුදු වෙන්න. මට ඕක නැති කරගන්න ටිකක් කල් ගියා. අනික හොඳ perfume එකක් use කරන්න . Dental hygine නැත්තම් menthol gum එකක් වගේ කාපන්. Simply increase the odds.

    ඉස්සර gym එකේ පට්ට කෑල්ලක් හිටිය හොඳට ඇග තියෙන උන් try කරපු. උන් අරකි eddi හේනට showoff . මට උන් වගේ six pack තිබ්බෙත් නැහැ :D . හැබැයි මට ඒ කෙල්ල super market එකේ හම්බෙනවා හවසට , ඊට පස්සේ එකිත් එක්ක මම ඇවිදන් එනවා. කතා කරන හින්ද නිකම්ම සෙට් උනා . මට හිනත් යනවා gym එකේ උන් try කරන හැටියට පස්සේ පස්සේ. මොකද එකී මාත් එක්ක හවසට ඉද්දි ඔක්කොම අරුන් එවන sms එහෙම පෙන්නවා.

    Modelල වගේ ලූක් තියෙනවනෙම් හොඳයි එහෙම නැහැ කියල හිතන්න දෙයක් නැහැ 75% ම average looking නේ . තමන් ගැන confident වෙන්න .
    ------ Post added on Jan 16, 2023 at 9:57 PM
    මටත් ඔය කෙල්ලෝ එක්ක කතා කරන්න බය තිබ්බා.. එකට හේතුව ලංකාවේ parenting වල අවුල. කෙල්ලෝ ව ආශ්‍රය කරන්න දෙන්නේ නෑ නේ
     
    • Like
    Reactions: vj3660

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Gen z වල affair නැති ලස්සන කෙල්ලෝ ඉන්නවද? මේක නම් වෙන්න බැරි දෙයක් genz උන් ගොඩක් කලින්ම affairs start කරනවා නේ..ඔච්චර qualifucation තියන ගෑනු මොකෙක්වත් එක්ක යාලු නොවී ඉන්නවා කියන එක ටිකක් හිතන්න අමාරුයි නේ බං.

    Inawa. hoda family background tyana un, strict parentsla inna un ehama relationship patan gann na unge gewal walin accept karanakn. etakan igenagnna scene eke inne. school leave una gaman unwa eliyata danwa. etakota parentslata kiyalama oonam kathakargena affair ekak krna pulwn. smahra un digtma degree ekk follow krnw, etakota ee institute ekedi ehma affairs hadganwa.. ohoma tama.