- ඔව් channel එකක් හදල එකේ සල්ලි කියල කියා කියා ඉන්න පුළුවන්.
ලංකාවේ අපි නොහිතන මිනිස්සු මේ scene එකේ ඉන්නවා .සරලවම පොඩි දේවල් ටිකක් දාන්නම් idea එකක් ගන්න Drug money laundering එකට යන්නේ. මේ පොඩි ලපයි සිපයි නෙවෙයි.
- සමහර උන්ට ලොකු transport system එකක් තියෙනවා, ලොරි බස්, කැබ් , මාළු...