mewa kauruth wishwasa nokarana dewal . mata nan hariyatama wage oya kiyan welawata ada maru wadak una , මේ මගේ ඇත්තම අත්දැකීම , මං අම්ම 1 පොලටයි තව කඩේකටයි ගියා . මුලින්ම කඩේට යන්න ඕන නිසා කඩේට ඉස්සරහින් පාර මාරු වෙන්න හැදුව . වාහන පෝලිමකට පස්සේ පිටිපස්සෙන් ආවේ 3 wheel 1ක් . මං ඇස 2 තම දැක්ක ...