මනුස්සයෙක් විය ?
යතුරු මණ්ඩලයක ලංකාවේ මිල ගණන් හොයල බලන්න ගියපු මට ඒකෙ ගණන් දන ගන්න ලැබුන . තැන යමහා ලංකාවේ කට්ටිය , මේකටත් උදව්ව ආවේ මුණු පොතෙන් . ඉතින් නිකමට වගේ පිටුව පුරා යද්දී , තියෙනවා " ස්තුති ඔයාගේ වීඩියෝ 1 අපේ පිටුවට දැම්මට කියල " බැලින්නම් මේකයි කතාව . :confused:
" වැඩියෙන් වීව්ස්...