ඔව් ඔව් මට එකෙක් කිව්වා බයික් එකේ යතුර විතරක් ලක්ෂයක් වෙනවලු.. බදුල්ලේ ට්‍රැෆික් එකට අලුතින් දුන්නලු ඕවගෙන් බයික්. බයික් එක බෙදාගන්න බැරුව වලියක් ගිහින් එකෙක් යතුර හංගලා. බයික් එක ස්ටාර්ට් කරන්න බැරිලු ඒ යතුර නැතුව. කම්පැනි එකෙන් ආය යතුරක් දෙන්නේ 1 lak වලටලු.දැන් ට්‍රැෆික් කාරයෝ. මාලයක් දාගෙන...