පල බොරු නොකියා. :angry::angry:
admin ලොක්කා මෙහෙමයි කියන්නේ..
සුද්ද සිංහලෙන් කියනවා නම් මෙහෙම කතාවක් Payout කරන්න නම් අපි invest කරන්න කියනවනේ.:baffled: මන් 10 $ invest කරා කියමු. මට 12$ ගන්න පුළුවන්. paypal එකෙන් 1$ කපාගන්නවා. මට ඉතිරි 1$. 1$ ඇ#te කහන්නද බන්.:P:P ඉතින් මේ සයිට් එකෙන් ගානක්...