උන්ට ගොඩක් දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අඩුයි බං :yes: ego එක වුනත් :yes: ලැජ්ජාව එහෙම දැනීමත් නැති තරම්. හෙලුවෙන් පාරෙ යනව නෙමේ. දැන් අපි කාට හරි බොරුවක් කියද්දි අපි ඉස්සරහ ඉන්න එකා බොරුවක් බව දැනගෙන කට්ටිය ඉස්සරහ මූණටම කිව්වොත් නයි අරින්න එපා කියල අපිට හෙන ලැජ්ජාවක් ඇතිවෙනවනෙ. අරූ එක්ක හෙන...