ගීතා කුමාරසිංහ රොහල් ගත කෙරේ
ගීතා කුමාරසිංහ රොහල් ගත කෙරේ
(අමල් වික්රමරත්න)
සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය බරපතළ පිළිස්සුම් තුවාල සහිතව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
ඇයගේ කොළඹ පිහිටි නිවසේදී ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් ඇතිවූ අනතුරකින් ඇය පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.