1. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අනුරාධරා රශ්මි ඇන්ටිත් එක්ක වලියක්ද කොහෙද පටං අරං තිබ්බ :yes: ඒ යන අතරෙ රශ්මි ඇන්ටි මටත් බැනල :confused: මං වලිය වගේ එකට ගියෙත් නෑ ඉතිං මාත් වලිය වගේ එකට සම්බන්ධ වුනා :yes:
  2. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මානව සංහතිය සමූළඝාතනය කලාට අසහනේ පතුරුවන්නෑ :no:
  3. WhiteWalker

    ඇහුවට කිව්වෙ නෑ

    Tyler Durden ? :confused: මං එච්චරද කොහෙද Psychopath ල ඉන්න ඒවට බලල තියෙන්නෙ :sorry: ඌත් Psychopath කෙනෙක් නෙමේද කොහෙද වෙන අවුලක් තිබිල තියෙන්නෙ :yes: voldermort නං psychopath කෙනෙක් :D
  4. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මාව එහෙම අල්ලගන්න එපා ඈ :angry: මං හොඳ ලමෙක් වගේ පැත්තකට වෙලා හිටිය අර ආච්චි තමා මුලින්ම මට එක එක ඒව කියන්න ආවෙ :sorry:
  5. WhiteWalker

    ඇහුවට කිව්වෙ නෑ

    ඒවගෙ අවුලක් නෑ බං උන්ට ඒ සේරම නෝමල්. :yes:
  6. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ජනාධිපති හම්බවෙලා ඕක නතර කරල දාන්න කියනව බං භය වෙන්න දෙයක් නෑ :yes:
  7. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    I demand a trial by combat :yes: :sorry:
  8. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    sadist ˈseɪdɪst/ noun a person who derives pleasure, especially sexual gratification, from inflicting pain or humiliation on others. මම මෙහෙම එකෙක් නෙමේ කියලයි කිව්වෙ. :growl:
  9. WhiteWalker

    ඇහුවට කිව්වෙ නෑ

    උන් ගොඩක් මැරෙන්නෙ නං අවධානම් වැඩ කරන්න ගිහිං. එක psychopath කෙනෙක් කියල තිබ්බ ඌ කරන්න ආසම සෙල්ලම කෝච්චියක් එද්දි කෝච්චි පාරෙ හිටං ඉන්න එකලු :yes: යාලුවොත් එක්ක ගිහිං ගඟක් උඩ වගේ පනින්න පුලුවන් කෝච්චි පාලමක් උඩ කෝච්චියක් එනකං ඉන්නවලු. මුලින්ම පනින එකා බොන්න අරං දෙන්න ඕනෙලු. හැමදාම මූලු අන්තිමට...
  10. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    හරි හරි බං :sorry: වැඩේ වැරදියි තමා ආයෙ ඡන්දෙ දෙන්නෑ :(
  11. WhiteWalker

    ඇහුවට කිව්වෙ නෑ

    හැදෙන පරිසරේ අනුව ලංකාවෙ වගේ නම් sociopath ල බිහිවීමේ අවධානම වැඩියි වගේ ගතියක් තියෙනව. ඒත් psychopath ල එහෙම නෑ බං :no: උන් එහෙම වෙන්නෙ උපතින්මයි. උන්ගෙ මොලෙත් වෙනස්. උන් වෙනස් කියල අවුරුදු 3 4 වෙද්දිම අම්මට තාත්තට තේරෙනව. පොඩි කාලෙ ඉඳලම හරියට හැදුවොත් psychopath වුනාට සාමාන්‍ය කෙනෙක් වගේ උන්...
  12. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ආසයි ISIS කාරයො මැරෙන ඒව වගේ දකිද්දි :yes: උන් උන්ගෙම ජාතියෙ උන්ව මරාගන්නව දකිද්දිත් ආසයි. ඒ සතුට මිසක් නැතුව sadist කෙනෙක් ලබන වින්දනය මම ලබන්නෑ යකෝ :sorry: මරණය සිහි කරපං :yes: උඹටත් කවද හරි මැරෙන්න වෙනවනෙ :yes: ඒ ගැන හිතපං :yes: valar morghulis :yes:
  13. WhiteWalker

    ඇහුවට කිව්වෙ නෑ

    ඔව් උන්ට මැරෙන්න ලඟයි කියල පසුතැවීමක් දැනෙන්නෑ :no: එහෙම දැනීමේ හැකියාව උන්ට නෑ :no: චුති සිත හොඳට තියාගත්ත කියල කරපු පව් ඔක්කොම කැන්සල් වෙලා යන්නෑ බං :no: ඊලඟ ආත්මෙ හරි psychopath කෙනෙක් නොවී ඉපදිලා චුති සිත අවුල් ගිහිං අපා ගත වුනාට පස්සෙ psychopath වෙලා ඉන්න කාලෙ කරපුවට බඩු හම්බවෙනව :yes:
  14. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මොන වින්දනයක්ද ? :angry: බොරු කියන්න එපා ආච්චියෙ. මේක කියෙව්වාම මිනිස්සු හිතයි මම sadist කෙනෙක් කියල :angry: මම ඒ ජාතියෙ කිසිම වින්දනයක් ලබන්නෑ. GOT වගේ tv series වල අකමැති චරිත මැරෙද්දි සතුටුයි එච්චරයි. ඒවට ඉතිං හැමෝම සතුටු වෙනවනෙ. මම පිස්සෙක් වගේඒව ගැන කියෝනව විතරයි. ISIS එකෙං එහෙම මරණ ඒව...
  15. WhiteWalker

    ඇහුවට කිව්වෙ නෑ

    එහෙම උන් sociopath ල :yes: psychopath ලට තමන්ගෙ අය ගැනවත් අනුකම්පාවක්නෑ :no: තමන්ගෙ අම්මව රවට්ටල අන්තිම සතේටම හූරගෙන ගිහිං අම්මට ඉන්න හිටින්නවත් තැනක් නැති කල්ල ගානක් නැතුව ආතල් එකේ ජීවත් වුන psychopath ල ඉන්නව :(
  16. WhiteWalker

    Clone a Buddha

    That's where you got it wrong. No doubt he inherited an above average intelligence. But what is intelligence ? Modern IQ tests are designed to test the ability to identify patterns and abstract thinking. Cognition isn't defined by genes alone. Nurture plays an insignificant role in the...
  17. WhiteWalker

    ඇහුවට කිව්වෙ නෑ

    psychopathy කියල Google කරල බලපං :yes: උන්ට එහෙම දැනීමේ හැකියාව උපතින්ම නෑ :no: Agony තමා මාත් දන්නෙ.
  18. WhiteWalker

    ඇහුවට කිව්වෙ නෑ

    උඹ මොකක්ද කලේ ? :sorry: මම නම් පොඩි කාලෙ පත්තෑයෙක්ව කැපුන :( පැටව් හම්බවෙන්න හිටපු එකෙක්. සුදු පාට උන් බඩෙං එලියට ඇවිල්ල ටිකක් වෙලා දඟල දඟල ඉඳල මැරුණ :sorry:
  19. WhiteWalker

    ඇහුවට කිව්වෙ නෑ

    බැරි හින්දනෙ මැරෙන්නෙ :yes:
  20. WhiteWalker

    Clone a Buddha

    Sadly that's not how things really work. It's materialistic biologist who believe genes with nurture can decides everything that happens in one's life. In Buddhism there's a non materialistic existence at work too. One day people will be able to create a body like that of prince Siddartha. But...

    No contents