වැඩි නැද්ද? Abans, singers, singhsgiri, softlogic ඔක්කොම එකයි. අමු ම අමු හොර හැත්තෑ.
ඔක්කොම අය ගෙන්නන්නේ ඉන්දීය වේ අයින් කරන්න ගහන අඩු quality බඩු. ඉන්දියාවේ තියෙනවා මීට වඩා quality බඩු. හැම දේම එහෙමයි.
ලංකාවේ හැම තැන ම තියෙන්නේ ඉතින් ඕවා තමා. කිරියෙ ම කෙනෙක් දාලා තිබ්බා උන් ගෙන්නාන trunk...