වැඩ කරණයට පඩි ගානට අදාල දවසට වැටිලා EPF/ETF ගානට වැටිලා Medical /Insurance හම්බ වෙලා ඔක්කොම ගානට හරියට වෙයි.
ඒ උනාට ඔකේ සතියට දවසක් අනිවාර්යෙන් මොකක් හරි තියෙනවා. සරෝන්ග් Day / X'mas Day, වෙබ් Day, අර day , මේ day කියලා. ඒ දවසට ඇද ගෙන එන්න ඕන Dress code එකක් දෙනවලු HR එකෙන්. ඒක ඒ විදියට කරේ...