hidden wiki එක link directory එකක් අනිත් .onion sites වලට. ඩීප් වෙබ් beginner කෙනෙක් හැටියට පටන්ගන්න හොදයි. ඔය පහල තියෙන විදියට තමයි සයිට් ටික ලිස්ට් වෙන්නේ. උබට අවශ්‍ය හැමදේම ඔතන නැතුව ඇති. හැබැයි ඔකේ ලින්ක් හරහා වෙන වෙන සයිට් වලට ගිහින් හොයාගන්න පුළුවන්.