⋆ඩාර්ක් වෙබ්⋆

Status
Not open for further replies.

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ජොනී බට්ට;16694659 said:
    ඩීප් වෙබ් ගැන අහලවත් නැති අය උදෙසා ඒ ගැන විස්තරයක් පළමු පිටුවේ පොස්ට් එකේ පල කරන ලදී :)

    http://www.elakiri.com/forum/showpost.php?p=16691642&postcount=1

    Appatasiri...:shocked::shocked::shocked::shocked::shocked::shocked:
    Marune thawa tikak hoyanda oni meka gena...
    idahanko adane dana gatte...


    Rep+
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Kkk apiatah site hadathaaki oke awlk naa.

    Mt tina awla oka 100%k aththada kina eka
    Ip hnguwata mac addres hngnna puluwnda?
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    deep-web-links.jpg
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    Script Enable karoth mokada wenne?
    and Me Tor and Dark web use karanakota ape security eka kohomada, Virus , Hackers attack ehema ewida

    Rep+ :)
     
    Last edited:

    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    ඩිප් වෙබ් යන්න කියලදුන්නට එවයෙන් පරිස්සම් වෙන්න කියලා දිලා නැහැ නේද ?
    ඔච්චර සුලුවෙන්නම් හිතන්න එපා ඩිප්වෙබ් ගැන.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Script Enable karoth mokada wenne?
    and Me Tor and Dark web use karanakota ape security eka kohomada, Virus , Hackers attack ehema ewida

    Rep+ :)

    ලෝකේ තියන දරුණුම virus හා hackersල ඉන්නේ මේකෙ.
    scipts enable කලොත් වැඩි කල් යන්න කලින් බඩු හම්බ වෙන්න පුළුවන්. scripts disable කලත් guarantee එකක් නෑ.
    මම deep web යන්න පාවිච්චි කරන්නෙ පරණ, මගේ පුද්ගලික විස්තර මොනවත් නැති laptop එකක්.
    ගින්දර ගැන දන්න මිනිහ ගින්දරට බයයි මචන්. FBI එක නෙමෙයි deepweb එකේ බයවෙන්න තියන ලොකුම දේ.​
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලෝකේ තියන දරුණුම virus හා hackersල ඉන්නේ මේකෙ.
    scipts enable කලොත් වැඩි කල් යන්න කලින් බඩු හම්බ වෙන්න පුළුවන්. scripts disable කලත් guarantee එකක් නෑ.
    මම deep web යන්න පාවිච්චි කරන්නෙ පරණ, මගේ පුද්ගලික විස්තර මොනවත් නැති laptop එකක්.
    ගින්දර ගැන දන්න මිනිහ ගින්දරට බයයි මචන්. FBI එක නෙමෙයි deepweb එකේ බයවෙන්න තියන ලොකුම දේ.​

    :yes::yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes::rolleyes: ජොනී බට්ටගේ වල්ල කපන්න හයර් එකට එකෙක් මේකෙන් හොයා ගන්න බැයිද :rofl::rofl:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඩිප් වෙබ් යන්න කියලදුන්නට එවයෙන් පරිස්සම් වෙන්න කියලා දිලා නැහැ නේද ?
    ඔච්චර සුලුවෙන්නම් හිතන්න එපා ඩිප්වෙබ් ගැන.

    *වගකීම් බාරගනු නොලැබේ :rolleyes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ hidden wiki කියන්නේ මොකක්ද බන්
    එකෙන් කොහොමද අපිට ඔනේ දේ සර්ච් කරන්නේ
    මට එක තේරෙන්නේ නෑ බන්
    ස්ක්‍රින් එකක් දැම්මොත් පට්ට පින්

    උදා වාහන්යක් ගැන හරි කමක් නෑ
     

    ||Vogue||

    Member
    May 23, 2014
    61
    5
    0
    With you forever
    මේ hidden wiki කියන්නේ මොකක්ද බන්
    එකෙන් කොහොමද අපිට ඔනේ දේ සර්ච් කරන්නේ
    මට එක තේරෙන්නේ නෑ බන්
    ස්ක්‍රින් එකක් දැම්මොත් පට්ට පින්

    උදා වාහන්යක් ගැන හරි කමක් නෑ

    mediawiki software eke use karala create karapu site ekak,hariyata wikipedia wage,eth eke thiyenne illegal dewal :rolleyes:
     

    ||Vogue||

    Member
    May 23, 2014
    61
    5
    0
    With you forever
    godak aya deep web yanne na danagathath,meke security issues enne puluwan,eka nisa tikak parissamen yanna yanawanam,owata ahuwela salli nathi nasthi wennath puluwan.
     

    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    what is important about the dark web is you should not forget to take your flash light when you are visiting the dark web.
     
    Status
    Not open for further replies.