1. සුදු පුතා

    ඉංදියානු දුම්රිය

    paw.. duppathkamaka mahatha
  2. සුදු පුතා

    iCloud Help

    pissu hadei. man nam upload karala thiyenne contacts tika witharai. thawa notes wage ewa. potos nam upload kale na. matath nitharama notification enawa backup karanna kiyala.
  3. සුදු පුතා

    මව් කිරි ගැන උදව්වක් ඔනෙ

    ගැට පොලොස් කනවා. තව කොළ කැඳ එහෙම බොනවා.
  4. සුදු පුතා

    කවුරුවත් කිසිම ආත්මෙක....

    sathutin inna. kenthi ganna eka nathara karanna. maithri karanna. pin karanna.
  5. සුදු පුතා

    නංගිව_දුෂණය_කරලා

    balahanko ban gatha wechcha kalaya... shik. mewa ikmanata wisadanna bari ai?
  6. සුදු පුතා

    කොන්ඩේ_වැවීම

    මම කොන්ඩේ වවන් ඉන්නේ. හිස් මුදුනින් බුල් බෑන්ඩ් එකක් දමාන්න පුළුවන් තරමට වැවිල දැන් නම්. හිටපු ගමන් ඒ විදියට බෑන්ඩ් එකක් දමාගෙන ඉන්නවා. මගේ කොන්ඩේ නම් කර්ල්. මම ගාන්නේ පිරිසිදුවට ගෙදර හින්දපු බෙහෙත් තෙල්. ( ගොටුකොල දෙළුම් කොළ නෙල්ලි කොළ තව කොළ ජාති එහෙම දාපු ) තෙල් නම් ඉතින් ගොඩක් ගාන්න ඕන...
  7. සුදු පුතා

    mage nowana mage kella ada banda bn..

    මටත් ළඟදීම ඔය සෙතේ වෙයි. එත් මගේ වැරැද්දෙන්. මගේ අඩු පදුවෙන්. රත්තරන් කෙල්ලෙක් මන් නැති කරගත්ත. මන් දැන් මිරිගුවක් හොයන දුවනවා. හති වැටෙනකන්ම.. මරෙනකන්ම.
  8. සුදු පුතා

    පවුල් ප්‍රශ්න විසදමු

    කරුණා කරලා.. නෝනට සිංහලෙන් පැහැදලි කරලා දීපිය. ඕක මානසික ලෙඩක් වගේ වෙනවා අන්තිමේ. ඕව කතා කරලා විසදගන්න තියන ප්‍රසන හලෝ. ලොකු කරගන්නේපා
  9. සුදු පුතා

    Job Help

    බොහොම ස්තුතියි සහයෝගයට.. තව දන්නා අය ඉන්නවා නම් කමෙන්ට් කරන යමු.
  10. සුදු පුතා

    ආදරයක්

    samawa dipan. apahu adare karapan. weradi karana eka minissunge hati daruwo... umba buddimathwa inna. ethakota prasna walata uththara hoyanna ahaki.
  11. සුදු පුතා

    Job Help

    මේකයි සිද්දිය. මට හොඳ ජොබක් හොයාගන්න ඕන. මෙන්න සුදුසුකම්. * BIT ( UCSC ) 2016 - PASS * A / L (Arts) - OK * O / L - OK * English Read / Write / speeking -good. වයස - 25යි. මන් ඉගන ගත්ත පැත්ත - Web Design and Developing. Skills - HTML / CSS / JQuery / PHP / SQLi / BootStrap [responsive...
  12. සුදු පුතා

    සංවේදී අය නැරඹීමෙන් වළකින්න ! :O

    ආතල් දෙනවා කියල මෙහෙමත් ආතල් දෙනවද යකෝ.. කොමෙන්ට් කියවල හිනා ගිහින් මැරෙයි. අනිත් උන් තව බලහන් හොදට. ඕම.. ඕම.. මේම... මේම...
  13. සුදු පුතා

    හිතට එන දේවල් 21 +++

    විශිෂ්ටයි සහෝදරයා
  14. සුදු පුතා

    E money field

    subscribe for motivation.
  15. සුදු පුතා

    Movie ekak hadamuda? (Part 2)

    maru. matath charactor ekak diyan... :D

    No contents