මව් කිරි ගැන උදව්වක් ඔනෙ මව් කිරි වර්ධනය කරවන හෙල හො බටහිර වෙදකමෙ තිබෙන ප්රතිකර මොනවද කියල එලකිරියෙ දැන උගත් මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා,නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න හැමොටම සලකනව