ර්ජුන-අරවින්ද යුගයට පසු කිසිවෙක් නොමැති බව සිතුවත් සනත්-මාවන් එය අලුතින් ලිව්වේය . ඉන්පසු මහේල- සංගා යළි යුගයක් දීප්තිමත් කලේ ලෝකයම තම දෙපාමුල රදවමිනි. නුදුරේදීම යළි යුගයක් ලියවෙනු ඇත. එය වැඩි ඇතක නොවනු ඇත. එදවස තෙක් අපි ඉවසිල්ලෙන් බලාසිටිමු ..........
එහම යුගයක් පේනතෙක් මානෙක නැහැ...