එහෙම කියන්න එපා සහෝ ..මිනිස්සු පාරේ යනකොට ගොඩක් වෙලාවට තමන්ගේ ප්‍රශ්නත් එක්කමයි යන්නේ .ඔය අම්මත් ළමයින්ට රෑට කාම හදල දෙන්න ඉක්මනින් ගෙදර යන්න වෙන්නැති හදන්න ඇත්තේ .ටිකක් මානුශ්යව බලපන් .අපි හැමෝම මිනිස්සු .හිතේ ප්‍රශ්න තියෙනකොට අපි කරන්නේ මොකක්ද කියල අමතක වෙනවා .
හිතක් පපුවක් නැති රෝබෝලගෙයි...