1. Sri_Sampath

    පාවෙන චන්ද ?

    :lol: :lol:
  2. Sri_Sampath

    ජෙප්පන්ගේ පත්තරයක්

    ජෙප්පෝ කියන්නේ රටේ මොනවහරි කෙලවෙනකන් බලන් ඉන්න ජාතියක් නේ මෙන්න උන් තවත් රටට කෙළවෙන එකක් හොයාගෙන
  3. Sri_Sampath

    Fake News

    :ROFLMAO: :ROFLMAO:
  4. Sri_Sampath

    ඉල්ලං කෑමට නියමිතයි ( දෙවෙනි පාරට )

    දැන් ඔය දහවෙනි දවසේ කරන PCR එක positive වෙනවා, එතකොට ඌ රට හැමතැනම ඇවිදලා :( :(
  5. Sri_Sampath

    පාවෙන චන්ද ?

    දැන් බලමු මොන බත් බැලයෝද මේකටත් ආඩපාලි කියාගෙන එන්නේ කියාලා
  6. Sri_Sampath

    Questions රිවස්ටන් නවතින්න

    https://goo.gl/maps/Kac1DWmG6K97aG158 Manigala Holiday Resort
  7. Sri_Sampath

    Fake News

    " රටක් කරනවා කියන්නේ එක එකා හිරේ දාන එක නෙවෙයි භල්ලෝ, ඊට වඩා වැදගත් දේවල් තියනවා කරන්න ":rofl::rofl: වැනි පිලුතුරක් බලාපොරොත්තු වන්න
  8. Sri_Sampath

    Fake News

    :lol:
  9. Sri_Sampath

    mask ගලවපල්ලා

    :( :angry:
  10. Sri_Sampath

    ජෙප්පෝ වර්ග

    :rofl::lol:
  11. Sri_Sampath

    mask ගලවපල්ලා

    අහ ඔය ඉන්නේ වහලා, original එකෙන් එන්න බෑ නේද රෙද්දක් ඇඳන් දැන් මේ පැත්තේ
  12. Sri_Sampath

    address නැතිවෙනවා කියන්නේ මේකට

    දෙගොල්ලොම එකතු වෙලා කෙළිනේ මිනිස්සුන්ට තමයි, ආණ්ඩුවේ වැරද්දක් කිව්වම බය්යෝ , එක්කෝ ජෙප්පන්ගේ පරණ ඒවා මතක් කරනවා , නැත්තම් unp ආණ්ඩුව කරපුව කියනවා. මුන්ගෙන් මීට වැඩ දෙයක් ඉතුරු අවුරුදු පහට බලාපොරොත්තු වෙන්නත් බෑ
  13. Sri_Sampath

    address නැතිවෙනවා කියන්නේ මේකට

    මුන් විෂබීජ නාෂණයට කියලා alcohol වත් ගහලද ඔක්කොම සේදිලා යන්න
  14. Sri_Sampath

    Fake News

    හා හා, දෙශධ්රොහී කතා කියන්න එපා පොඩ්ඩක් ඉන්න මේකේ ලොකු තැන ඇවිල්ල මේක fake ද නැද්ද කියනකම් :confused: අඩේ සිරාවටම එහෙම හිතලද බං නතර කරලා තියෙන්නේ. ඒවානම් සිරාවටම ගොන් thinking නේද මචං ස' ත් දැන් සජිත්ගේ ගානට වැටිලා නේද :(
  15. Sri_Sampath

    Fake News

    කවුරු හරි මේක ඇත්තද බොරුද කියන්න මේවා දැක්කම සමහරුන්ගේ හිත රිදෙන නිසා , බොරු නම් අහක් කරන්නම් :baffled:
  16. Sri_Sampath

    mask ගලවපල්ලා

    :lol: :lol:
  17. Sri_Sampath

    mask ගලවපල්ලා

    බූරු පුතේ රජ්‍ය ලාංඡනය පාවිච්චි කරලා fake news දානවා නම් ඒවා බල බල ඉන්න රජය තමයි පොන්න. කරන්න දෙයක් නෑ පුතේ එකකෝ උඹට මේක ඇත්ත කියල පිළිගන්න වෙනවා, නැත්තම් මේවට උඩබලාගෙන ඉන්න ආණ්ඩුව fail කියලා පිළිගන්න වෙනවා, මට කමක් නෑ උඹ මොකක් පිළිගත්තත් :lol: :lol: :lol:

    No contents