ක්‍රිස්තු වර්ශ කියන්නෙ ක්රයිස්ට් ඉපදුනාට පස්සෙ ඉඳන් වර්ශ...
හරිනං පටං ගන්න ඕනෙ නත්තල් දවසෙන්.. මං හිතන්නෙ ඒක බග් එකක් වෙන්න ඇති :baffled: :baffled:
ක්‍රිස්තු පූර්ව කියන්නෙ ක්රයිස්ට් ඉපදෙන්න කලින් අවුරුදු...
මේක හරියට යන්නෙ සංඛ්‍යා රේඛාව වගේ..
ක්රයිස්ට් ඉපදුන දා තමා බින්දුව..
එතනිං පස්සට සෘණ...