1. markhaloce

    -Which movie you watched last ?- Part 2

    teenage girl detected :dull: :dull: :dull: මෙරින් ට්‍රාන්ට් වගේ උන්ගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙයං කෙල්ලේ :dull: :dull: :dull: උඹල වගේ පොඩි උන්ව ඒ වගේ උන්ට පේන්න බෑ :dull: :dull: :dull:
  2. markhaloce

    මේක ලාභයි සිඞ්හලු :D (internet)

    ඒ මොකෑ :dull: :dull: ෆක්.. උඹ ee කෙනෙක්ද ? :shocked: උඹලට නං මොකද ලැප්නෙ :dull: :dull:
  3. markhaloce

    මේක ලාභයි සිඞ්හලු :D (internet)

    ඩයලොග් එක slt ට එහා.. කනෙක්ට් කරගන්න ඩොන්ගලේ ජනේලෙන් එලියට දාන්නම ඕනෙ :angry: :angry: :angry: ඒ දාලත් කණු තුනයි උපරිම සිග්නල්.. එයාටෙල් එකේ නං ගේ ඇතුලෙ තියෙද්දිම කණු හතර එනව.. අරාබි සලාට් නම් නොගනිමි :no: :no: අල්ලාහු අක්බාර් කියල මැසේජ් ඇවිල්ල සිම් එක පිපිරුවොත් බුදු අම්බේ :no: :no: :no: ස්පීඩ්...
  4. markhaloce

    මේක ලාභයි සිඞ්හලු :D (internet)

    ප්‍රතිරෝධ‍ය කොහොමද ඩේට වලට බලපාන්නෙ කියපං බලන්න :dull: :dull: :dull: මං ගිය අවුරුද්දෙ ඕල්වල් කලා යකෝ.. මට අයිඩින්ටියක් තියෙනව :angry: :angry: බෑ.. :no: :no: :no: ඉස්සරහ පෝට්ස් වැඩ නෑ.. පිටිපස්සෙ පෝට්ස් බිත්තියයි මේසෙයි අස්සෙ තියෙන්නෙ එහෙම ගැහුවාම කොහොමත් සිග්නල් නෑ මට ඩෙස්ක්ටොප් එක උස්සං...
  5. markhaloce

    mAjIc hAt = Crazybuddy=jasonrulz

    මට විතරයි එලකිරියෙ ෆේක් අකෞන්ට් නැත්තෙ :dull: :dull: :dull:
  6. markhaloce

    ඇයි මොකෝ උඹ ? :dull:

    ඇයි මොකෝ උඹ ? :dull:
  7. markhaloce

    ජිවිතේ අනිවා මෙවයින් එකක් හරි කරලා තියනව&#3503

    කේක් මික්ස් එක කන එකයි උත්තෝලකේ බටන් එකයි කල්ල නෑ :no: :no:
  8. markhaloce

    මේක ලාභයි සිඞ්හලු :D (internet)

    7.2 ග්‍රීන්ටෙල් ඩොන්ගල් එකක් බං :( :( උපරිම එන්නෙ 200kBps :(
  9. markhaloce

    Spoken English

    ඉතිං හොඳයිනෙ බං :D :D තේරෙනව කියන්නෙ ඌ කියන ඉන්ග්‍රීසි ටික උඹ දන්නව කියන එකනෙ :D :D තේරෙන්නෑ කියන්නෙ උඹ දන්නැති ඒව ඌ කියන්නෙ :D :D දන්නැති දේවල් නේන්නං බං ඉගෙන ගන්න ඕනෙ දන්න දෙයි ආයෙ මොනා ඉගෙන ගන්නද :baffled: :baffled:
  10. markhaloce

    windows 8.1

    ස්ක්‍රීන් ශොට් දාල ප්‍රශ්න අහපං සිඞ්හලයෝ :dull: :dull: සාදාරණ එරර් එකක් සලකල ඔක්කොම එරර් නැතිවෙන්න නං කොම්පියුටරේ උස්සල ගහං පොලේ :dull: :dull:
  11. markhaloce

    LANKABELL vs DIALOG

    උඹට පින්ග් වැඩිවෙන්නද ඕනෙ :baffled: :baffled:
  12. markhaloce

    පරණ පොත් ටිකක් ඕනේ. තියෙනවද?

    උඹට ඕව කියවන්න අකුරු පුළුවන්ද සිඞ්හලයෝ ? :dull: :dull: බම්ප් :dull: :dull:
  13. markhaloce

    උඹලත් හදපල්ල මේ වගේ ඔරලෝසුවක්

    නොට් ටු මෙන්සං... හොඳට එලිය වැටෙන ජනේලයක් වගේ දෙයක් දිහා ටිකක් වෙලා බලං ඉඳල අඳුරු තැනක් දිහා බලල ඇස් දෙක වහගනිං ජනේලෙ පේන්න ගන්නව :baffled: :baffled:
  14. markhaloce

    ව‍ඩේ හැදුවා කමුද?

    පතිර නයාගෙ පරණ ත්‍රෙඩ් මොකෝ බම්ප් වෙන්නේ :dull: :dull: :dull:
  15. markhaloce

    SLT

    උඹ entree නම් ඇඩිශනල් චාජ් වෙලා ඉවරයි :rofl: :rofl: :rofl:
  16. markhaloce

    මේක ලාභයි සිඞ්හලු :D (internet)

    දුකායි සිඞ්හලයෝ :( :( :( මගෙ එක්ස්ටෙන්ශන් කෙබලේ අවුලක් තිබිල තියෙන්නෙ :( :( :( 1m එකට ගැහුවාම ස්පීඩ් එක සුපිරියට එනව 5m එකේ ස්ලෝ :( :( අපරාදෙ රුපියල් පනහ :( :(
  17. markhaloce

    -Which movie you watched last ?- Part 2

    ඒකනෙ බොලේ :shocked: :shocked: ලෝකයට පිස්සු කියලත් හිතෙනව වෙලාවකට :no: :no:
  18. markhaloce

    කෙල්ලෙක් මෙහෙම කිව්වා නේ.

    n ලිං වලට දාල කීයට වගේ යනවද කියල පොඩ්ඩක් කියනවද :dull: :dull: :dull:
  19. markhaloce

    මේක ලාභයි සිඞ්හලු :D (internet)

    නයිට් පැකේජ් හරියන්නෑ :no: :no: :no: මං නෙට් යන්නෙ දවල්ට විතරයි :no: :no: :D :D :D ඩව්න්ලෝඩ් එක ෆේල් වුනොත් ? කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් වුනොත් ? :dull: :dull:
  20. markhaloce

    මේක ලාභයි සිඞ්හලු :D (internet)

    ඉතිං බං උදේට ගෙදර ඉන්නෙ වීකෙන්ඩ් එකේ විතරනෙ :( පෝයක්වත් අහුවෙන්න ඕනෙ :( :( රෑ නිදිවරං බාන්න බෑ බං :no: :no: :dull: :dull: පාන්දර දාලම නෑ බං දාන්නත් බෑ :no: :no: 250KBps නං වැඩිත් එක්ක බං :D :D දවසෙ ඕනෙම වෙලාවක 1MB 0.13 ද ? :shocked: ඒකත් ලාභයිනෙ බං :shocked:

    No contents