ලබ්බ.. මං දන්න එකෙක් ඉන්නව ඔය පැත්තෙ සූරියවැව කිට්ටුවට වෙන්න ඌ එයාපෝට් එක ගැන මහ ඉහලිං වර්ණනා කරන්නෙ.. :dull: :dull:
ආදායම කීයද ඇහුවාම ඒව වැඩක් නෑනෙ. :dull: :dull:
මහින්ද පැරදුනා කියල ඡන්ද ප්‍රතිඵල ආව දවසෙ නොකෑව එකෙක්. :dull: :dull:
ඔහෙ උන්ට එයාපෝට් එක ගැන අවබෝධයක් නෑ බං.. :dull: :dull:
උන්ට ඕනෙ...