ජනතා විමුක්ති පෙරමුණ මාතෘ භූමිය වෙනුවෙන් මෙතෙක් කළ සේවයෙන් ස්වල්පයක්.
1. ඉන්දු ලංකා ගිවිසුම මගින් රට ආක්‍රමණය කළ ඉන්දීය හමුදාව රටෙන් යැවීම සඳහා බලවත් ජනමතයක් සෑදීම. - දේශප්‍රේමී ජනතාව 60000කට වඩා දිවි දුන්නේ මේ ඉලක්කය ජය ගැනීම සඳහා ය.
2.2004 දී රනිල් විසින් බාර ගෙන නීතියක් බවට පත් කිරීමට ආසන්න...