රටක් වටින සහෝදරයෝ - JVP

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මන් පොඩි ඇත්ත කතාවක් කියන්නම්කො. මේක කිව්වෙ මම හොදට අදුරන JVP කාලෙ හිටපු කෙනෙක්. ඉස්සර හැම ගෙදරකටම කරන්ට් නෑ. කුප්පි ලාම්පුව තම්යි තිබ්බෙ. මන් මේ කියන කාලෙ තම්යි අර බීශන කාලෙද මොකද්ද තිබ්බෙ. කොහොමහරි ඒ කාලෙ ගෙවල් වල පොඩි වලවල් වගේ ඒව හාරල තිබ්බ අරුන් ගෙවල් වලට එනකොට හැන්ගෙන්න. තනිකර අර කොටි ඉන්න කාලෙ වගේ තමයිලු, මේකෙ ඔය වැඩ්ඩො වගේ කියවන අය්යලට කියන්නෙ ඒ කාලෙ හිටපු අම්මල තාත්තලගෙන් අහපල්ල කරපු වැඩ. ඒ කාලෙ ගෙවල් වල කුප්පි ලාම්පුවවත් පත්තු කරන්න බෑ. පත්තු කරනව දැක්ක ගමන් ඇවිත් වෙඩි තියල යනව.

    එකදවසක් මම මෙ කියන පුද්ගලය රෑ කෑම එකත් අරගෙන ගෙයි එලිපත්තෙන් වාඩි වෙලා තියන්ව කෑම කන්න බත් එකත් බෙදාගෙන.කොහොමහරි ඒ වෙලාවෙම මුන් ඇවිත් කියල ලාම්පු නිවන්න කියල. දැන් මූ කලුවරේ කෑම එක කනව. ඔහොම කනගමන් එකපාරටම බත් කටත් එක්ක අමුතු දෙයක් හැපෙනව වගේ දැනිල තියනව. බලනකොට අර කලුවරේ ගෙම්බෙක් පැනල බත් එකට.. ඒ වගෙ අතීතයක් තිබ්බ නිසා JVP එකට මලාට චන්දෙ දෙන්නෙ නෑ බන්. අපෙ අම්මල හිටපු ගෙදරට පහලින් දියන ඉඩමක මහ රෑ මනුස්ස්යෙක් අරන් ගිහින් කපල තියනව . විලාප ගහන සද්දෙයි කපන සද්දෙයි ඇහිල තියනව ගෙදරට, දැනුත් JVP එක මොකක්හරි උන ගමන් යන්නෙ අරගල කරන්නනෙ. ඒකනිසා මම අතුලුව අපෙ පවුලෙ සහ මම දන්න අය කවුරුවත් JVP එකට චන්දෙ දෙන්නෙ නෑ..

    මේක ඇත්ත කතාවක් මචන්. ජෝක් එකට ගන්නෙපා.:frown::frown:

    ජෝක් එකට නොගෙන කොහොමද බන් උබ විහිලු කරනකොට :lol::lol::lol:
    ඔය බය නිසා jvp එකට ඡන්දේ නොදෙනවා නං කොහොමද උබ රනිල් ට දෙන්නේ ? රනිල් කොටියා එක්ක සාම ගිවිසුමක් ගැහුවා නේ ?
    කොහොමද උබ සන්ධානෙට දෙන්නේ ? රතු පස්වල වගේ ආයෙත් උද්ගෝෂණ වලට වෙඩි තියන්න ගත්තොත් ?
     
    • Like
    Reactions: other guy

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83

    රනිල් කරපු දේවලුයි මහින්ද කරපු දේවලුයි සංසංදනය කරල බලපන්කො. උබලට කියල වැඩක් නෑ මචන්, අනික ඔතනට යන කාටත් බලය හම්බුනාම කියපුව මතක නෑ, ඒ කාලෙ හිටපු කාගෙන් හරි අහපන් කරපුව,එතකොට මම මේ කිව්වට වඩා හොදට උබට කියාදෙයි. අනික මම මෙතන දේශපාලනේ කතාකරන්න ආවෙ නෑ. දන්න දෙයක් කිව්ව විතරයි. මම චන්දෙ දෙන්නෙ නම් මහින්දට. මොකද ඒ මනුස්සය තරම් ඔය කයිය ගහන කවුරුවත් රටට වැඩක් කරල නෑ. රනිල් කරපු දේවල් කියන්න ඕන නෑනෙ.

    දැනුත් මෙතන මේ ත්‍රෙඩ් එක දාපු JVP එකට කඩේ යන මහත්තය මන් ඉස්සෙල්ල දාපු පෝස්ට් එකට දාපු quote එකෙන්ම පේනව JVP සාමාජිකයන්ගෙ ඉවසීම..

    අනික JVP එක ඒ කාලෙ ආවනම් තාම අපිට ඉන්න වෙන්නෙ අර ගොඩෙ මානසිකත්වෙන් එකතැන පල් වෙවී කිසි දියුනුවක් නැති ජාතියක් විදියට. හැම මනුස්සයටම සම තැන දෙන එකට මම කොහොමත් කැමති නෑ, මොක්ද එහෙම උනොත් අර පොඩි මිනිහ හැමදාම කර්න්නෙ අනුන් දෙන දේ කකා බිබී ඉන්න එක. අපි උනත් කැමතිනෙ හැමදාම එකතැන ඉන්නෙ නැතුව ඉන්න තැනට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න. JVP එකට මම කැමතිත් නැත්තෙ ඒකයි.. මෙය කාටවත් කඩේ යෑමක් නොව කරුනාවෙන් සලකන්න.. :nerd:

    හා තව දෙයක්. දැන් මෙච්චර කල් සන්දාන ගහගෙන හිටියනෙ හැම ආන්ඩුවකම. කෝ දැන් කරාද ඔය කියපුව? හොරු ඇල්ලුවද? ඒව කරන්න අගමැති කමම ගන්න ඕනද? අර රන්ජන් වගේ තමයි.. සද්දෙ විතරයි.:lol:.
     
    Last edited:

    තේරුම් ගන්න ලේසි වෙන්න එකිනෙකට උත්තර දෙන්නම් ! උබ අහපු දේවල් රතු පාටින් දාල මගේ උත්තර නිල පාටින් දාන්නම් ! මේක කියවන කවුරු උනත් skip කර කර කියවන්නේ නැතුව සම්පුර්ණ එකම කියල reply කරන්න කියල ඉල්ලා සිටිනවා ! :)

    රනිල් කරපු දේවලුයි මහින්ද කරපු දේවලුයි සංසංදනය කරල බලපන්කො. - මහින්ද ඉදිරියෙන් ඉන්නවා

    ඒ කාලෙ හිටපු කාගෙන් හරි අහපන් කරපුව - අපේ අම්මලාගේ ගමේ අම්මගේ මල්ලිල දෙන්නව මරන්න හොයාගෙන එනකොට ලිඳක් ඇතුලේ දවස් දෙකක් හැංගිලා ඉඳල තියෙනවා !
    තාත්ත කොළඹ, ඒ කාලේ තාත්ත කරපු වැඩත් එක්ක jvp එකේ මරණ ටීම් එකට ඕඩර් එකක් දීල තියෙනවා තාත්තව මරන්න .. එකෙන් බේරෙන්න හෙන ගේම් ගහල තියෙනවා

    මම චන්දෙ දෙන්නෙ නම් මහින්දට. මොකද ඒ මනුස්සය තරම් ඔය කයිය ගහන කවුරුවත් රටට වැඩක් කරල නෑ. - මම ගිය ජනාධිපතිවරනේ හිටියේ කාගේ පැත්තේද කියල පරණ ත්‍රෙඩ් බැලුවොත් තේරෙයි .. මහින්ද රටට ලොකු වැඩ කොටසක් කරා ... ඒක හින්ද තමයි මමත් මහින්දගේ පැත්තේ හිටියේ .. එත් මහින්ද ඒ වැඩ කොටස කරන ගමන් රටේ මුදල් අසාධාරණ විදිහට බෙදී යන්න සැලැස්සුව .. ඒ වගේම ඒ වැරදි වැඩ වහ ගන්න රටක තිබිය යුතු වැදගත් ම දේ වන නිදහස් මත දැරීමේ අයිතිය සහ , නීතිය කියන දෙකම විනාස කරලා දැම්ම ! ඒ වගේම මහින්ද කරපු සංවර්ධන වැඩ වලින් අපේ රට මේ මොහොතේ සතුටු උනත් අනාගතේ කොච්චර විඳවන්න වෙනවද කියල මට තේරුනේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ !

    හැම මනුස්සයටම සම තැන දෙන එකට මම කොහොමත් කැමති නෑ, මොක්ද එහෙම උනොත් අර පොඩි මිනිහ හැමදාම කර්න්නෙ අනුන් දෙන දේ කකා බිබී ඉන්න එක. - jvp එක ආව කියල හැම මනුස්සයටම සම තැන දෙන්නේ නෑ .. හැම මනුස්සයටම සාධාරනයයි දෙන්නේ ! සමානාත්මතාව හා සාධාරණය අතර වෙනස මේ ෆොටෝ එකේන් බලා ගන්න

    1417383045756

    අපි උනත් කැමතිනෙ හැමදාම එකතැන ඉන්නෙ නැතුව ඉන්න තැනට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න. - ඔන්න ඔය ඉස්සරහට යන්න අපේ තියෙන කැමැත්ත භාවිතා කරලා තමයි අවුරුදු 67ක් රටේ ප්‍රධාන පක්ෂ දෙක සිහින ලෝක මවල අපිව රවට්ටුවේ ... අපේ රටට ගැලපෙන්නේ බටහිර දේවල් කොපි කරන එක නෙවෙයි මචං ! අපේ රටටම ආවේනික වෙච්ච ක්‍රමයක් .. උදාහරණයක් විදිහට විවිද දේශගුණ යටතේ ආර්ථික සම්පත් ගොඩක් අපේ රටේ තියෙනවා .. ඒ වගේ සම්පත් ඔය බටහිර රටවල් වලට නෑ .. ඒ හින්ද අපි කරන්න ඕනේ උන්ව අනු කරණය කරන එක නෙවෙයි අපේම ක්‍රමයක් හදා ගන්න එක .. එත් අද රටේ ප්‍රධාන පක්ෂ දෙකම බලයට ආපු ගමන් කරන්න හදන්නේ බටහිර රටවල් වලට ගැති කම් කරන්න හදන එක ! :(

    උබ jvp එකට ඡන්දේ දුන්නත් නැතත් මට කමක් නෑ බන් ඒක උබේ අයිතිය ! එත් උබ වගේ හැම දේම වැරදියට තේරුම් අරං ඉන්න ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ ඔලු ගේඩි ටික හදන්න කවුරු හරි ඉදිරි පත් නොවුනොත් ඒක නං රටේ අවාසනාව !
     
    උබ කියපු දේවල් 100% ඇත්ත මචන්. JVP එකේ ඉන්නෙ අනිත් හැම පක්ශෙකම ඉන්න අපේක්ශකයොන්ට වඩා උගත් පිරිසක්. ඒකෙ කිසි වරදක් නෑ. අනික කවුරුවත් අපිට ආදරේට දේශපාලනේ කරන්නෙ නෑ බන්. ෆොන්සේකා මහත්තයත් එයාගෙ අර බෝම්බ් බ්ලාස්ට් එකට අහුවෙච්ච කාර් එක අරන් යනව හැම තැනටම එයාට බොම්බයක් ගැහුව කියල චන්දෙ ගන්න.. පව් අප්ප.. :)

    උබ දාපු photo එකේ හැටියට සමානාත්මතාය දෙනකොට පොඩි මිනිහට වැඩියෙන් සලකනව නේද? ඒක තේරුනේ නෑ..:eek:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උබ කියපු දේවල් 100% ඇත්ත මචන්. JVP එකේ ඉන්නෙ අනිත් හැම පක්ශෙකම ඉන්න අපේක්ශකයොන්ට වඩා උගත් පිරිසක්. ඒකෙ කිසි වරදක් නෑ. අනික කවුරුවත් අපිට ආදරේට දේශපාලනේ කරන්නෙ නෑ බන්. ෆොන්සේකා මහත්තයත් එයාගෙ අර බෝම්බ් බ්ලාස්ට් එකට අහුවෙච්ච කාර් එක අරන් යනව හැම තැනටම එයාට බොම්බයක් ගැහුව කියල චන්දෙ ගන්න.. පව් අප්ප.. :)

    උබ දාපු photo එකේ හැටියට සමානාත්මතාය දෙනකොට පොඩි මිනිහට වැඩියෙන් සලකනව නේද? ඒක තේරුනේ නෑ..:eek:
    ජනතාවට ආදරේ නිසා ජවිපෙ දේශපාලනේ කරන්නෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    podi minihaa kiyala haa loku minihaa kiyala uba beda wen karanne kohomda kiyanna ??

    ubata photo 1k dalaa vath thrum ganna barida ban kiyala thiyan deya. podi minihata vishsha salkillak dakvane nahe
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතා විමුක්ති පෙරමුණ මාතෘ භූමිය වෙනුවෙන් මෙතෙක් කළ සේවයෙන් ස්වල්පයක්.
    1. ඉන්දු ලංකා ගිවිසුම මගින් රට ආක්‍රමණය කළ ඉන්දීය හමුදාව රටෙන් යැවීම සඳහා බලවත් ජනමතයක් සෑදීම. - දේශප්‍රේමී ජනතාව 60000කට වඩා දිවි දුන්නේ මේ ඉලක්කය ජය ගැනීම සඳහා ය.
    2.2004 දී රනිල් විසින් බාර ගෙන නීතියක් බවට පත් කිරීමට ආසන්න මට්ටමක තිබූ කොටීන්ගේ අන්තර් වාර ස්වයං පාලන ක්‍රමය පරාජය කිරීම සඳහා දේශපාලන මැදිහත් වීම. - චන්ද්‍රිකා විසින් රනිල්ගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඇමති ධුර 3ක් පවරා ගෙන හදිසි නීතිය ප්‍රකාශ කරන්නේ මෙම මැදිහත් වීම නිසා ය.
    3. චන්ද්‍රිකා විසින් රනිල්ගේ සාම ගිවිසුමේ දිගුවක් ලෙස ගෙන ආ සුනාමි සහන මණ්ඩල (P - TOMS) ගිවිසුම පරාජය කර වීම. - ඇමති ධුර අතහැර විපක්ෂයේ වාඩි වීම
    4. කොටි යුදමය වශයෙන් පරාජය කළ හැකි බව රටේ ජන මතයක් ස්ථාපනය කර වීම.
    5. 2005 ජනාධිපතිවරණයේ දී LTTEය විසින් රනිල්ව දිනවා ඔවුන්ගේ බෙදුම්වාදී උවමනා වන් ජය ලබා ගැනීමේ සැලැස්ම පරාජයට පත් කිරීම.
    6. රනිල් ජනාධිපති වූවා නම් අන්තර් වාර ස්වයං පාලන අධිකාරිය පිහිටුවීමට තිබුණ අවස්ථාව නැති කිරීම. එමගින් රට දෙකඩ වීම වැළැක්වීම.
    7. LTTE යුද්ධය ජය ගත හැකි යැයි ජන මතයක් සෑදීම. ඊනියා බෙදුම්වාදී සාම ව්‍යාපාරය රට ඉදිරියේ හෙළි කිරීම.
    8. නීති විරෝධී ව ඒකාබද්ධ කර තිබුණු උතුරු නැගෙනහිර වෙන් කිරීමට අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීම
    9. පවත්වන ආණ්ඩු විසින් නො සලකා තිබුණ එහෙත් ජවිපෙ විරෝධයෙන් නිසා මතු වූ සමාජ අසාධාරණකම් ඉවත් වීමට මූලික වීම. (තරුණ අසහන කොමිසම විසින් නිර්දේශිත)
    10. වංචා දූෂණ පිළිබඳ හඬ නැගීම
    11. ඒවාට එරෙහිව නීතිය තුල ගත හැකි පියවර ගැනීම.
    12. මහින්ද රාජපක්ෂ ඒකාධිපති දූෂිත සහ නාස්තිකාර පාලනය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර අවසන් කළ හැකි බව ජනමතයක් සෑදීම.
    13. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පෙරමුණ ගැනීම.
    14. දින 100 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ජනතාවට සහන ලබා දීමට පෙරමුණ ගැනීම
    15. ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ දිනා ගැනීම වෙනුවෙන් පෙරමුණ ගැනීම
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    ​​
    ජේ වී පි සහ කොටින් අතර වෙනසක් නොමැත. මහාපරිමාණ කර්මාන්ත ශාලා ,විදුලි ගිර්ඩ් පොළවල් , පන්සල් ,බස් රථ ,පාලම ඇතුළු සියල්ල එවුන් විනාශ කළේය . 1970 දී සිරිමාවෝ රජයෙන් සංවෘත ආර්ථිකයෙන් රුපියල් 13 කල ඇමරිකානු ඩොලරය 1986 වන විට රුපියල් 75 දක්වා ඉහල දැමීමට එවකට යු එන පි රජය සමත්වූ අතර ජේ වී පි පෙරකී ක්‍රියාකාරකම් නිසා පළමු වරට USD එකක් සදහා රුපියල් 100 ගෙවීමට 1989 වන විට මෙරට අහිංසක ජනතාව සිදුවිය. එපමණක් නොව ජේ වී පි ත්‍රස්තවාදීන් රට පුර නිවාස වලට ගොස් නිවසේ තිබුණ රත්‍රං අභරණ ,වගා රක්ෂාවට තිබු තුවක්කු ,මුදල් ,එදා දවසට කන්න පිස තිබු අහර මුට්ටිය පමණක් නොව ජාතික හැදුනුම් පතද මරණ බිය ගන්වා රැගෙන ගියේය. එවුන් ඉල්ලන දේ නොදුන් සියල්ල අමු අමුවේ මරා දැමිණ. රටේම තිබුණ බැංකු වලින් අඩුම වශයෙන් 20% බැංකු කමින් මුදල් ,උගස් බදු කොල්ල කෑවේය (ඒ මුදල් තවමත් සාමාජිකයන් හවුලේ වියදම් කරයි ). චන්දය දැමීමට ගිය මිනිසුන් මරා දැමිණ. එවැනි පිරිසකට කවදාවත් මහින්ද මහතා උදව් කරන්නේ නැත. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල රජෙකි. ඒවනම් රජෙක් යනු අධාල ජන කොට්ටසය කිසියම් ගැටලුවකට මුහුණ දෙද්දී ඒ සදහා පෙරමුණ ගෙන එම අනතුරු වලින් ඒ මිනිසුන් බේරාදෙන පුද්ගලයාය. ඔහුට මිනිසුන් වගේම ඔහු මිනිසුන්ට ආදරෙය. 2005 දී මුළු මහතා දේශයම ත්‍රස්තවාදයේ බිල්ලක් වද්දී ජීවිතය ගැනවත් නොසිතා (කොටින් ඍජුවම ඔහුට මරණ තර්ජනය කළේය) මිනිසුන් වෙනුවෙන් ඉදිරි පත් විය. අදත් යු එන පි සහ ජේ වී පි පාහරයන් කොටි ඩයස් පොරවේ මුදල් වලට මෙම රට කැබලි කොට විකුනන්න මාන බලද්දී ජනතාව එතුමන්ගෙන් කල ඉල්ලීම පිළිගෙන තිබේ. එවැනි නායකයෙක් කවදාවත් ජේ වී පි වැනි ත්‍රස්තවාදීන් හට උදව් නොකරයි.

    Machan, I checked the historic data of USD to LKR rate. It proves you are wrong.
    http://lakdiva.org/lkrusd/
     
    • Like
    Reactions: Jack_Sparrow

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජවිපෙ ක්‍රියාකාරිකයා යනු

    1) තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන
    2) සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන
    3)අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින
    4) පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන
    5) ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන
    6) කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන
    7) ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන,
    8) සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං,
    9) මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන,
    10)මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන,
    11) තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන,
    12පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන,
    13) පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන

    ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අද එජාප මංගල රැලියේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිගත්වය ලබා ගත්හ.
     
    waligamaya

    Well-known member
  • ජනතාව මෑතකදී සිදුවූ නාමයෝජනා බාරදීම සම්බන්දයෙන් මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පිළිබද ඇත්ත වටහා හත හැකියි.
    මෙම මස 13 පෙර ජනතාව,ස්වාමින්වහන්සේලා, සිවිල් සංවිදාන හා මාද්‍ය මහින් සියලුම දේශපාලන පක්ෂ සදහා අපේක්ෂකයන් තෝරා ගැනීමේදී කිසිදු දුෂිත දේශපාලුවන්ට කිසිලෙසක අවස්ථාවක් නොදෙන ලෙසට ප්‍රබල මැදිහත් වීමක් කළා. නමුත් ඔවුන් එයට කන් දුනාද.

    සිතන්න මෙස්වස්ථාවේ (මැතිවරණයට පෙර) බලය ඇත්තේ ජනතාව අතයි, එම අවස්ථාවකදීවත් ජනතා ජනතා හදට ජනතා අවශ්ෂ්‍යතාවට කන්නොදෙන මෙමෙ දේශපාලන පක්ෂ බලය ලැබුණු පසු ජනතා හඩට, ජනතා අවශ්ෂ්‍යතාවට කන්දෙයිද. ඒවා ඉටුකරයිද? මදක් මෙම සත්ත්‍ය නුවනින් සිතා බලන්න.:nerd::nerd::nerd::nerd::nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගැරන්ට් කරන්න පුළුවන් බන් .. ඕකට උත්තරේ හරි සරලයි නේ .. දැන් උබම මෙතන කියල තියෙනවා නේ විජේවීර මොනයම් හේතුවකට හෝ විප්ලවයක් කරන්න හදල තියෙනවා කියල !
    ඒ හේතුව මොකක්ද ? උත්තරේ තමයි බලය ලබාගැනීම
    බලය ලබාගන්නේ මොකටද ? තමන්ගේ දැක්ම අනුව රට දියුණු කිරීම
    ඒ එදා සිද්ද වෙච්ච දේ ..
    එදා බලය ලබා ගන්න - විප්ලවයක් කරා
    අද බලය ලබා ගන්න - ඡන්දෙට එනවා (ඉතින් ඡන්දෙන් බලයට ආවට පස්සේ විප්ලව කර කර නහින්න ඕනේ නෑ නේ බන් රට හදනවා මිසක් )
    :cool::cool::cool:

    හැබැයි ඕක වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් නෙමෙයි.. තව අවුරුදු 20කින් විතර තියන ආණ්ඩුවෙන්....මොකද අපේ ලොක්කො ණය වෙලා ණය වෙලා අන්තිමට එලියෙන් ණය දෙන්නෙ නැති උනාම...අර ග්‍රීසියේ උනා වගේ, ඔක්කොම වහලා දාල මිනිස්සු පාරට වැටුනාම... කන්න බොන්න සල්ලි නැති උනාම... මිනිස්සු නිකන්ම බහිනවා බං එලියට... ඔය ග්‍රීසියේ එහෙම ජනතා විමුක්ති පෙරමුණෙන් කරන විප්ලව නෙමෙයි තියෙන්නේ..ජනතා විමුක්ති පෙරමුණ තේරුම් අරන් තියනවා විප්ලවයෙන් දැන් දිනන්න බෑ... එහෙම විප්ලව කරන්න අනුග්‍රහය නෑ කියලා.. ඒකයි ප්‍රජතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් චන්දෙට එන්නේ...
    උඹ අවුරුදු 30ට අඩු නම්... උඹ දිගටම මෙහෙ ඉන්න බලාපොරොත්තු වෙනවනම් දැන් මේ දේවල් වලට මුලින් විරුද්ධ වෙන්න ඕනී..
    මේව පොඩ්ඩක් බලහං ;) අපිට විතරක් නෙමෙයි, ලෝකයේ ඇමරිකාව වගේ ලොකු රටවල් වලටත් ණය බර ප්‍රශ්ණයක්..
    https://www.facebook.com/prageru/videos/906805579362299/
    :cool::cool::cool:

    බලේ තියෙනකොට විප්ලව කරන්න පිස්සුවක් තියෙන්න ඕන:lol:
    යම් බලයක් කියල තියෙන්නෙ ඒකයි මන් ;)

    රනිල් කරපු දේවලුයි මහින්ද කරපු දේවලුයි සංසංදනය කරල බලපන්කො. උබලට කියල වැඩක් නෑ මචන්, අනික ඔතනට යන කාටත් බලය හම්බුනාම කියපුව මතක නෑ, ඒ කාලෙ හිටපු කාගෙන් හරි අහපන් කරපුව,එතකොට මම මේ කිව්වට වඩා හොදට උබට කියාදෙයි. අනික මම මෙතන දේශපාලනේ කතාකරන්න ආවෙ නෑ. දන්න දෙයක් කිව්ව විතරයි. මම චන්දෙ දෙන්නෙ නම් මහින්දට. මොකද ඒ මනුස්සය තරම් ඔය කයිය ගහන කවුරුවත් රටට වැඩක් කරල නෑ. රනිල් කරපු දේවල් කියන්න ඕන නෑනෙ.
    දැනුත් මෙතන මේ ත්‍රෙඩ් එක දාපු JVP එකට කඩේ යන මහත්තය මන් ඉස්සෙල්ල දාපු පෝස්ට් එකට දාපු quote එකෙන්ම පේනව JVP සාමාජිකයන්ගෙ ඉවසීම..
    අනික JVP එක ඒ කාලෙ ආවනම් තාම අපිට ඉන්න වෙන්නෙ අර ගොඩෙ මානසිකත්වෙන් එකතැන පල් වෙවී කිසි දියුනුවක් නැති ජාතියක් විදියට. හැම මනුස්සයටම සම තැන දෙන එකට මම කොහොමත් කැමති නෑ, මොක්ද එහෙම උනොත් අර පොඩි මිනිහ හැමදාම කර්න්නෙ අනුන් දෙන දේ කකා බිබී ඉන්න එක. අපි උනත් කැමතිනෙ හැමදාම එකතැන ඉන්නෙ නැතුව ඉන්න තැනට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න. JVP එකට මම කැමතිත් නැත්තෙ ඒකයි.. මෙය කාටවත් කඩේ යෑමක් නොව කරුනාවෙන් සලකන්න.. :nerd:
    හා තව දෙයක්. දැන් මෙච්චර කල් සන්දාන ගහගෙන හිටියනෙ හැම ආන්ඩුවකම. කෝ දැන් කරාද ඔය කියපුව? හොරු ඇල්ලුවද? ඒව කරන්න අගමැති කමම ගන්න ඕනද? අර රන්ජන් වගේ තමයි.. සද්දෙ විතරයි.:lol:.
    :(:(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    බින්ගො පුතා මහා බන්කොල්ප්ත් භාවයකට පත්වෙලා තියෙන්නෙ... රනිල් ජනදොපති අපෙක්ශකයා වෙන්ව දකින්න හින දැක්ක.. එට පස්සෙ පුලුවන් තරම් යහපලන්යට ගැහුවා... මහින්ද නැත්ත්ම් මරනය කියන විමල් ගානට වැටිලා තියෙන්නෙ. හැබයි ඔයල ඔක්කොම කඩෙ යන්නෙ මහින්ද දින්නොත් කියලා හිතන නිසා. මහින්ද පැර්දුන ගමන් ඔය ඔක්කොම පස්සෙන් යන උන් නැතිවෙන්නවා.. මහින්ද තනිවෙන්වා. එදාට බින්ගුලා රනිල් ගෙ පැත්ත්ට මයිත්‍රිගෙ පැත්ත්ට ක්ත කඑලොත් පුදුමයක් නැහැ