pc වලට බැලුවා හොඳ එකක් වත් නෑ නේ.. අැන්ඩ්‍රරයිඩ් නන් තියනවා.:rolleyes:
FX එකියල එකක් තියනවා එක එන්හැන්සර් එකක් හැබැයි :rofl:
download කරනවනන් https://drive.google.com/file/d/1ILRUbDzeh05EkTOGwlkBHgTinm_DCcZg/view?usp=sharing
ඔයාල දන්න Equalizer තියනවද බං pc එකට හරි යන.. දන්නවනන් කොටන් යන්න..:D