යොහානි පිළිගන්න ලක්ෂ ගණනක් නවදිල්ලි ගුවන්තොටට
ඉන්දියාවෙි නවදිල්ලි නුවර ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ගිය නව පරපුරේ ශ්‍රී ලාංකික ගායන ශිල්පිනී යොහානි සිල්වා පිළිගැනීම සඳහා ලක්ෂ හතරහමාරක ට අධික පිරිසක් නවදිල්ලි ගුවන්තොටුපල ට පැමිණ සිටියහ.
ප්‍රසංග වේදිකාවට පැමිණීමටත් පෙර ඇයට ඩොලර් 500,000 ක පමණ...