අපනයනය සදහා තැඹිලි වතුර/පොල් වතුර සැකසීම පිලිබඳ හොද පුහුණුවක් පොල් පර්යේෂණ ආයතනයෙන් ලබාගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් උනන්දුවක් තියෙන අයට එම ආයතනයට කතා කරල පුහුණුව ලබාගන්න පුළුවන්. මමත් දැනට සති 2 කට විතර කලින් ගිහිල්ල කොහොමද ඒ දේවල් කරන්නේ කියල හොද අවබෝධයක් ගත්ත. හොද සුහදශීලි කාර්ය මණ්ඩලයක් එතන...