ඉන්දු චීන තරගය
උපුටාගැනීමක් බව සලකන්න
අද්මිරාල් ඇල්ෆ්රඩ් මාහන් හදුන්වනුයේ ක්රමෝපායික භූදේශපාලනයේ මහා ප්රාඥයා ලෙසය. විසිවන සියවසේ ජීවත්වූ මොහු ඇමෙරිකන් ජාතිකයෙකි. ඔහු වරක් මෙලෙස ප්‍රකාෂ කර ඇත. උපුටා ගැනීම, ‘’ ලෝකයේ මුහුදු මාර්ග සියල්ලන්හි දොරටුව වැටී ඇත්තේ ඉන්දියන් සාගරය මතිනි...