Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ළමයා -මොනවද මුත්තේ මොකද කරන්නේ...
    මොකටද ඔබ ඔය කඩේ දුවන්නේ...

    සීයා - නුඹටත් ළමයෝ නොපෙනේ නොසිතමි..
    සැටලයිටි TV ගන්නට දිව යමි....

    ළමයා - දුකසේ ගෙවලා තැටියක් වහලෙට....
    හයිකරගෙන මොනවද ඇති බැලුමට ?

    සීයා - මම ළමයෝ මින් රෙස්ලිං නොබලමි...
    කිරිකට් මැච් ටික බලන්න අරගමි....


    ළමයා - මැච් එක බැලුමට චැනල'යි වෙනුවට....
    මුදල් ගෙවනු ඇයි නොම තේරෙයි මට....

    සීයා - පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස....
    ක්‍රිකට් තියා එහි ටික් බෝල් වත් නැත....


    ළමයා - පෙර උන් අය කල TV චැනල් වල...
    ගානට මැච් ටික පෙන්නුවානෙ බොල ?

    සීයා - ජාතික ක්‍රීඩා නිලිකාවෙ අල....
    තම්බෙන්නේ ලොකු ‍පුටු රත්වෙන කල...


    ළමයා - එහෙනං DTV අර‍ගන්නෙමි...
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි....
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි....



     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    12715275_1685995898344133_3842727551805580546_n.jpg