ioc එකට එකදිකාරය හම්බෙනව කියන්නේ උන්ට හිතෙන හිතෙන වෙලවට තෙල් ගණන් වල මිල ගණන් තීන්දු කරන්න පුලුවන්
දැනට එහෙම නැ
එත් උන් ට්‍රය් කරනවා එහෙම වෙන්න
මීට කලින් attempt එක තමා ලංකාවේ දැනට තියෙන සිපෙට්කෝ එකට අයිති ෂෙඩ් 100+ ගානක් උන්ට දෙන්නයි කියලා කරපු ඉල්ලීම
ඉන්දියාව විතරක් නෙමේ ගොඩක් රටවල්...