1. Thoppi_Chaminda

    ඒ තියෙන කාලේ ඇතුලේ වෙන ගන්න තියෙන ආතල් ගනින් බන් තව මොනව හරි දෙයක් හොදට ඉගෙනගනින්

    ඒ තියෙන කාලේ ඇතුලේ වෙන ගන්න තියෙන ආතල් ගනින් බන් තව මොනව හරි දෙයක් හොදට ඉගෙනගනින්
  2. Thoppi_Chaminda

    hmm පොර යමක් කමක් දන්න කෙනෙක්ද ඒ කියන්නේ කයවරදනය ගැන එහෙනම් හොඳ එකක් බලල බීහන් මන්නම් අමද්‍යප...

    hmm පොර යමක් කමක් දන්න කෙනෙක්ද ඒ කියන්නේ කයවරදනය ගැන එහෙනම් හොඳ එකක් බලල බීහන් මන්නම් අමද්‍යප බන් එකක් වත් පාවිච්චියක් නැහැ මේ ටිකේ ගෙදර ඉන්න සෙට් වෙන්ව එහින්ද ගෙදර එක්සයිස් කරනවා මටත් ඉස්සර කෙට්ටු කාලේ ඔහොම මොකක් හරි හියන් බොන්න හිතුනා පස්සේ ඔය එකදෙයක් වත් නැතුව ඇඟ සුපිරියට හදපු අයිය...
  3. Thoppi_Chaminda

    මචන් උඹ පොල් බිසන්ස් කරනවද පොල් වත්තක් තියෙනවද

    මචන් උඹ පොල් බිසන්ස් කරනවද පොල් වත්තක් තියෙනවද
  4. Thoppi_Chaminda

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    හප්පට කටුස්සටද හෙව්වේ ඊ උඹටද හෙව්වේ ඒ මොකද හදිස්සියේම
  5. Thoppi_Chaminda

    ai ban rasne

    මෙන්න මේක ගැන https://en.wikipedia.org/wiki/Tropic_of_Capricorn මාරු මේක තමයි documentry එක හොයන බලහන් මීට වඩා කොලිටි එකක් පට්ට ZMZDsRgAiEk
  6. Thoppi_Chaminda

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    බ්‍රෝ මේවගේ එකක් හොයාගන්න ලෑලි කෑලි sure කරන්න බෑ මේ කාලේ ගොඩක් ලෑලි වලට ගුල්ලෝ ගහල තියෙන්නේ
  7. Thoppi_Chaminda

    ai ban rasne

    tropic of Capricorn කියල පට්ට documentary එකක් තියෙනව එක බලහන්
  8. Thoppi_Chaminda

    (O)-(O) Kavi Kaushi Perera

    මෙහ මගෙත් තියෙනව බන් ඔයවගේ නූල් එල්ලෙන ඩෙනිමක් කපල හදාගත්තු මන් එක ගෙදෙට්ට අන්දෙත් නැ බන් නූල් එල්ලෙන හින්ද මුන් යස අගේට ඇදන් ඉන්නේ චා නැද්ද බන් එහෙම
  9. Thoppi_Chaminda

    කැළණියෙන් කාමරයක් අවශ්‍යයි

    එල එල මිනිහෙක්ට නිදහසේ කැම්පස් එකේ ඉගෙනගන්න පුළුවන්
  10. Thoppi_Chaminda

    Mcn pregnant seen ekak plz help me plzz

    :baffled::baffled: එහෙම තමයි ඉතින් කොල්ලෝ වුනාම වරදට සමව දෙන්න;);) ඕන කෙනෙකුට :D:D
  11. Thoppi_Chaminda

    උම්මා

  12. Thoppi_Chaminda

    Mcn pregnant seen ekak plz help me plzz

    මනුස්සකමට කිවේ ගෙදර ඇවිල්ල බත් ටිකක් කාල යන්න:yes::yes::sorry::sorry: වයස සම්පුර්ණ වෙනකන් මොකුත් කරන්නත් බැනේ ඉතින් :(:( මන් දැන් වැඩකරන්නේ සමුපකාරේ (co-op):):)
  13. Thoppi_Chaminda

    ai ban rasne

    adapt and you may be survive :cool::cool:
  14. Thoppi_Chaminda

    PRISON BREAK පිස්සන්ට.......

    උබට මන් කලින් කීවනේ බලන්න කියල
  15. Thoppi_Chaminda

    ආ එහෙමද උබ වැඩ කරන ගමන් දවසට ඩිෆ් 15 බාර් 15 ගහපන්කෝ කැමති නම් බීහන් හොදම එකක් හොයල ඊට වඩා...

    ආ එහෙමද උබ වැඩ කරන ගමන් දවසට ඩිෆ් 15 බාර් 15 ගහපන්කෝ කැමති නම් බීහන් හොදම එකක් හොයල ඊට වඩා මේ ක්‍රමේට හදන ඇඟ ගොඩක් කල් පවතිනවා බන් නැ බන් බියර් බීව කියල එහෙම අඑකක් නැ උබ දවස ගානේ බියර් කෑන් එක ගහනවද
  16. Thoppi_Chaminda

    Mcn pregnant seen ekak plz help me plzz

    ඔය කොහෙවත් යන්න එපා :sorry::sorry: මහත්තය එහෙ යවල ඔය එන්න අපේ ගෙදර :yes::yes::cool::cool:
  17. Thoppi_Chaminda

    සමත්තබඩ්ඩ

    මේ පාර soft විදියට කරන්නේ.

    No contents