ළගදි නුවර එළියෙ ට්‍රිප් එකක් ගියා... එක දිගට 45KMක් විතර ගියා කිසිම අමාරුවක් නැහැ.. ඔක්කොම දුර මීගමුවෙ ඉදල 160KMක් විතර.. වංගු ගන්නකොට හොදට බැලන්ස් තියෙන බයික් එකක්....
(උඹ බයික් එකක් ගන්න බලාගෙන මේ ත්‍රෙඩ් එක දැම්මනම් ටිකක් සල්ලි එකතු කරගෙන Hornet එකක් ගනින්... මොකද ලංකාවෙ තියෙන සමහර Jade ටික...