මේ දවස් ටිකේ කාගෙ කාගෙත් කටේම තියෙන්නේ 2011 Cricket World Cup එක ගැනනේ ;)
මට හම්බුනා මරු documentary එකක්.. මේකේ තියෙන්නෙ 1975 ඉදන් 2007 වෙනකම් තිබ්බ world cups වල තොරතුරු :cool:
මම හිතනව අපේ cricket fans ලට මේක interesting documentary එකක් වෙයි කියලා
මට හම්බුනේ නම් Fileserve, Megaupload links...