ඕපදූප Part II එක ඔන්න අද දානව
කලින් Part I එක බලාගත්තේ නැති අයට ඒක මෙතනින් බලාගන්න පුලුවන් ~ඕපදූප Part I~
අද ඕපදූප වල වැඩි ඉඩකඩක් අපේ Justin Bieber මල්ලිට වෙන කරන්න හිතුවා ;)
අපේ කොල්ලෝ මාත් එක්ක තරහ වෙයිද මන්දා :rolleyes:
කෙල්ලොන්ට නම් ඉතින් ෆුල් හැපී නේ :D
තාම අවුරුදු දාසයක් වෙන ඇටකිච්චා...