ජේම්ස් ටේලර් මහතා තමයි ලංකාවේ ඊස් ඉස්සර වෙලාම තේ අපේ රටේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. 1835 මාර්තු 29 මෙලොව එලිය දුටු ඔහු ස්කොට්ලන්ත පුරවැසියෙක්.
1852 ඔහු ලංකාවට පැමිණියේ එවර පැවති කෝපි අපනයන කරන්නෙකුගේ වැඩ සඳහා. එතකොට ලංකාවේ වැඩියෙන්ම අපනයනය කරේ කෝපි. සති 6 ක් ඇතුලත ඔහුව මහනුවර, දොළුව...