1. =chala=

    කෙල්ල_උසයි_මම_කොටයි...

    කෙල්ල_උසයි_මම_කොටයි... පට්ට අවුලක් මචංලා....ඉඳලා ඉඳලා කෙල්ලෙක්ට පුදුම විදිහට හිත ගියා.. අවුරුදු දෙකක් විතර යාළුවො විදිහට ආශ්‍රය කරලා අන්තිමේට මම ඒ කෙල්ලට කැමතියි කිව්වා... ඒත් මට ලොකු අවුලක් තියෙනවා බං. ඒ කෙල්ල මට වැඩිය අඟලක් විතර උසයි.. ඉතිං මං කැමතියි කිව්වාම ඒ කෙල්ල කිව්වා එයා තවම ආදරය ගැන...
  2. =chala=

    උදව්වක් ඕනේ.....

    ?????????????????????????
  3. =chala=

    උදව්වක් ඕනේ.....

    මචංලා මට දැන ගන්න ඕනෙ කරන්නෙ මේකයි... මට ඕනෙ වෙලා තියෙනවා After Effects වලට දාන්න හොඳ Effects වගයක්. වෙඩි තියනකොට ගින්දර පිටවන ඒවා වගේ පොඩි පොඩි ෆයර් ඊෆෙක්ට්ස් ගන්න පුළුවන් වෙබ් සයිට්ස් ටිකක් දෙන්නකෝ ප්ලීස්........
  4. =chala=

    Android ගැටලුවක්

    wena kramayak aththema natda machanlaaaa
  5. =chala=

    Android ගැටලුවක්

    wena kramayak aththema natda machan laaaaaa
  6. =chala=

    Android ගැටලුවක්

    wena kauruth natdoooooooo
  7. =chala=

    Android ගැටලුවක්

    මචංලා මට දැන ගන්න ඕනෙකරන්නෙ මේකයි. දැන් අපි Nokia, Sony Erricsson වගේ ‍ෆෝන් පාවිඡ්චි කරනකොට Cell Info Display කියලා එකක් වැටෙනවා නේ (ඉන්න තැන පෙන්වන). ඉතිං දැන ගන්න ඕනෙකරන්නෙ මම ‍ගොඩක් හෙව්වා ඒත් තවම හොයාගන්න බැරිවුනා Android වල ඒ විදිහට වැටෙන ක්‍රමයක් නෑ. ඔයාලා දන්න විදිහක් නැද්ද එහෙම...
  8. =chala=

    Sinhala Subtitle

    thanx machan
  9. =chala=

    Sinhala Subtitle

    ගොඩක් අය මේ දින වල පිටසක්වලයන් පෘථිවියට එන එක ගැන කතා කරනව නේ. මේක එහෙම එකක්. පිටසක්වලයන් පෘථිවියට ඇවිත් මිනිස්සු විනාස කරන්න හදන එකක්. සිංහල සබ් එක්කම බලන්න මෙතනින් යන්න
  10. =chala=

    Sinhala Subtitle

    ගොඩක් අය මේ දින වල පිටසක්වලයන් පෘථිවියට එන එක ගැන කතා කරනව නේ. මේක එහෙම එකක්. පිටසක්වලයන් පෘථිවියට ඇවිත් මිනිස්සු විනාස කරන්න හදන එකක්. සිංහල සබ් එක්කම බලන්න මෙතනට යන්න
  11. =chala=

    9 Movie එක Direct බාගන්න උපසිරැසිත් සමග

    9 Movie එක Direct බාගන්න උපසිරැසිත් සමග මේ චිත්‍රපටය උපසිරැසිත් සමග මෙගා බයිටි 320 බාගන්න මෙතනින් යන්න

    No contents