Android ගැටලුවක්

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචංලා මට දැන ගන්න ඕනෙකරන්නෙ මේකයි. දැන් අපි Nokia, Sony Erricsson වගේ ‍ෆෝන් පාවිඡ්චි කරනකොට Cell Info Display කියලා එකක් වැටෙනවා නේ (ඉන්න තැන පෙන්වන). ඉතිං දැන ගන්න ඕනෙකරන්නෙ මම ‍ගොඩක් හෙව්වා ඒත් තවම හොයාගන්න බැරිවුනා Android වල ඒ විදිහට වැටෙන ක්‍රමයක් නෑ. ඔයාලා දන්න විදිහක් නැද්ද එහෙම Android වල පෙන්වන විදිහක්. අනේ පුළුවන් නම් කියන්නකෝ.....
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මචංලා මට දැන ගන්න ඕනෙකරන්නෙ මේකයි. දැන් අපි Nokia, Sony Erricsson වගේ ‍ෆෝන් පාවිඡ්චි කරනකොට Cell Info Display කියලා එකක් වැටෙනවා නේ (ඉන්න තැන පෙන්වන). ඉතිං දැන ගන්න ඕනෙකරන්නෙ මම ‍ගොඩක් හෙව්වා ඒත් තවම හොයාගන්න බැරිවුනා Android වල ඒ විදිහට වැටෙන ක්‍රමයක් නෑ. ඔයාලා දන්න විදිහක් නැද්ද එහෙම Android වල පෙන්වන විදිහක්. අනේ පුළුවන් නම් කියන්නකෝ.....

    inna thena newei machan signal ena tower eka... phone eke gps active karaganinko mama nam hithanne ne cell info walin wedak thiyei kiyala
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,075
    113
    invoke db "Injected Memory"
    rMDQE.jpg

    cell-broadcast කියලා එකක් තියෙන්නෙ බං ඒක ඕන් කරගන්න,

    ඒත් SMS එකක් වගේ තමයි එන්නෙ CB massage කියලා,
    Chineese Phone වලනම් තියෙනවද දන්නෙ නැ :oo:
     
    Last edited: