1. crazybuddy

    Mrs Globe 2015 Udari Warnakulasooriya

    :lol::lol::lol: එක දෙක මෙව්ව කාසි පර්ස් එකට එන්නේ දැන් ෆුල් ආතල් එකේ මං හිදින්නේ වැරදුනා යම් තැන දැන් මට හැඟෙන්නේ කෙල්ලට මෙව්ව දීලා රිම් එකෙන් ඉන්නේ මෙව්වා කෑල්ල මගෙ සූකිරි බට්ටිය මගේ ඔයා නොලැබුනොත් අනෙ පනිනව ලෝකාන්තෙ ඉස්සර කිව්වට අනෙ ආයෙත් නෑ කියන්නෙ පන්තියෙ මෙව්ව කරල එන්නෙ ඇය බලන්න කරුමෙට...
  2. crazybuddy

    Mrs Globe 2015 Udari Warnakulasooriya

    හමුවනා මෙව්වා දහක් අතරේ ඔබේ මෙව්වම සොයා ඇවිදින් ඔබට මෙතරම් මෙව්ව කෙරුවේ නොලැබෙනා බව දැන දැනයි අයාලේ ගිය මෙව්ව අතරේ ගොඩගසා මහ වේදනා මමම විතරද මෙව්ව කෙරුවේ මෙව්ව එක පරදුව තියා :angry::angry::angry:
  3. crazybuddy

    Mrs Globe 2015 Udari Warnakulasooriya

    කෙදිනද මෙව්වා හදන්නට එන්නේ කෙදිනද මෙව්වා වෙලා අප ඉන්නේ සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ කවදා තනිවන්නේ :(:(
  4. crazybuddy

    Mrs Globe 2015 Udari Warnakulasooriya

    සිහිවටනය සේ මෙව්වා කරන්නද ඔබේ සුවඳ රැඳි මෙව්වා එකේ සිතිවිලි සහසින් සිතක උපන්නොත් මෙව්ව කරන්නද මෙව්ව එකේ
  5. crazybuddy

    Mrs Globe 2015 Udari Warnakulasooriya

    ‍මෙව්වා ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා මතකෙට එන්නෙ ඔය මෙව්ව දෙකමයි සැමදා ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ ඔබෙ මෙව්වයි මට ඕනා :(:(
  6. crazybuddy

    Mrs Globe 2015 Udari Warnakulasooriya

    මෙව්වා එක මාගේ සැනසෙන්න ඕනේ උනුහුමේ පෙර වගේ දැවටෙන්න ඕනේ සිතුවාට ඒ වගේ මෙව්වා වෙන්නෑ වගේ පාළුයි ජීවිතේ :(
  7. crazybuddy

    Mrs Globe 2015 Udari Warnakulasooriya

    මෙව්වා වන්නට හිතන හැමවිට තවත් ලං වෙනවා මෙව්වා නැති කරගන්න සිතුවිට සිතේ රජ වෙනවා මෙව්වා සපිරුණු නැවුම් ලොවකට මෙව්වා දම් පිරුවා අපට අප නැති මෙව්වා පිළිබඳ සිතන්නත් බැරුවා සිතට සුවයක් ගෙනෙන මෙව්වා සදන දිව අඳුනක් නෙතට එලියක් ගෙනෙන නොනිමෙන මෙව්වා මහ පහනක්
  8. crazybuddy

    Mrs Globe 2015 Udari Warnakulasooriya

    :lol::lol::lol:
  9. crazybuddy

    මම කරන වැඩේ........

    බම්ප් බ්‍රෝ..:)
  10. crazybuddy

    අවසරයිද_නෙලී....

    ඔයාට මං හරි මෙව්වයිලූ මට මෙව්වා වෙන්න බැරි ඒකලූ උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ මට මෙව්වා වෙන්න බැරි ඒකලූ අපි මෙව්වා උනේ එක පාරලූ හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ :(:(
  11. crazybuddy

    Rupee hits record low against USD

    වෙනස සැපද..:cool:
  12. crazybuddy

    ඊලග විධායක ජනාධිපති රනිල්ලු

    වෙන්න පුළුවන් බං.. අපේ උන්ට අතීතෙ අමතක වෙනවනේ සතියෙන් දෙකෙන්.. ලොවෙත් ඕකට ඡන්දෙ දෙයි..:lol:
  13. crazybuddy

    international Or anycall

    දන්නෑ බ්‍රෝ..:(
  14. crazybuddy

    Truecaller A-Z සිංහලෙන්

    :lol::lol::lol::lol:
  15. crazybuddy

    වාහන ඇඩ් එකේ

    අද දවසට දැකපු හතරවෙනි ත්‍රේඩ් එක..:sorry: දැන් කරන්න දෙයක් නෑ.. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ ගාලා තේරුමක් නෑ..:)
  16. crazybuddy

    Help!! kellage phone eke msg ekak :(

    :shocked::shocked::shocked: මල හු#තයි බ්‍රෝ..
  17. crazybuddy

    එල දැන් පේනවා.. ලස්සනයි..

    එල දැන් පේනවා.. ලස්සනයි..
  18. crazybuddy

    Rep Power 2 කොටු 2 යි

    ඔහොම හරි රෙප් කොටු පුරවගෙන පවර් එකත් වැඩි කරගත්ත මැදෑ.. උඹ වෙන ත්‍රේඩ් වලට කොමෙන්ට් දාන්නෙත් සෑහෙන අඩුවෙන්.. අනික උඹ ත්‍රේඩ් එකක් දැම්මොත් දාන්නෙ උදව් ඉල්ලලම විතරනේ..:D සුභපැතුම්..:cool: උඹට ඔය එකවුන්ට් එකට අමතරව තව එකවුන්ට් තියෙනවා..:yes:
  19. crazybuddy

    Help!! kellage phone eke msg ekak :(

    ෆෝන් ගැන මෙලෝ මගුලක් මං දන්නෑ බං.. ඒක නිසා බම්ප් තමයි..
  20. crazybuddy

    Car නංගි බැරිම තැන කට ඇරලා

    :lol::lol::lol: මට මතක් වෙන්නෙම අපේ උන් බයික් එක විකුණලා කාර් ගන්න හිතන් ඡන්දෙ දීපු හැටි ඕයි.. අන්තිමේ ඇරියා ඇරිල්ලක් නාහෙ හිටං.. :lol:

    No contents