මගේ මොලෙන් හිතුවොත් මේකයි සීන් එක..
ඕක ඇත්තක් නම් සීන් එක මේකයි.. උඹ අප්සට් ගන්න එපා.. මම අප්සට් යන්නෙත් නෑ.. කොන්ඩම් ෆාමසි වල හංගලා නෑ.. වයිෆ් කොණ්ඩම් එක ෆාමසියෙන් ගත්තා කියලා උඹගෙ හිතට කාවද්දන්නම ඕන නිසයි ඔය වගේ වැඩකට නැති ගොබ්බ කතාවක් කියල තියෙන්නෙ.. එතකොට උඹට ඒ ගැන සැක ඇති වෙන්නෙ නැහැ.. උඹ...