1. crazybuddy

    Mrs Globe 2015 Udari Warnakulasooriya

    ඒ උනාට ඒකි උනත් ඇත්ත තේරුම් ගන්න ඕන බ්‍රෝ..:yes: මම නම් දැකපු දේ කොටලම නිකන් හිටියා.. සිරාවටම ඒකි මාර ලස්සනයි බං.. අනිත් එක කෙල්ලෙක්වත් නෑ ලස්සනයි කියල හිතන්න පුළුවන්.. උන් සාමාන්‍ය ලස්සනයි..
  2. crazybuddy

    උඹ පිංතූරයක් දැම්මද..? මට පේන්නෙ නෑ..

    උඹ පිංතූරයක් දැම්මද..? මට පේන්නෙ නෑ..
  3. crazybuddy

    වැල සහ වරකා 18+

    තෝ ඇට පිටින්ද වැල කෑවෙ..:shocked:
  4. crazybuddy

    එල එල..

    එල එල..
  5. crazybuddy

    එල මචං.. දැන් තමා කියෙව්වෙ..

    එල මචං.. දැන් තමා කියෙව්වෙ..
  6. crazybuddy

    ඒක තමා හුත්තියෙ තාත්තගෙන් ඉල්ලගන්න කිව්වෙ පානියක් දාලා.. ලොවෙත් අරන් දෙනවා ඇස් රිදෙනව...

    ඒක තමා හුත්තියෙ තාත්තගෙන් ඉල්ලගන්න කිව්වෙ පානියක් දාලා.. ලොවෙත් අරන් දෙනවා ඇස් රිදෙනව කිව්වම..:baffled: උඹගෙ හොඳට කියන්නෙ.. වැඩි කල් නොගිහින් තොගෙ ඇස් දෙක පොට්ට වෙයි.. :yes:අනික තෝ ජොබක් නොකර ගෙදරට වෙලා ලබු කනවද..:angry: නෑ නෑ.. ඔන්න මං අද වෙච්චි දේකින් උදාහරණයක් කියන්නං.. මම අද Supplement...
  7. crazybuddy

    මොන හුත්තක්ද.. වයිෆ් ලෙඩේ නැද්ද බං.. වෙන ජොබක් හොයාගත්තා නම් ඉවරයි.. නිදහසක් නෑනෙ බං ඕකෙ.. උඹලා...

    මොන හුත්තක්ද.. වයිෆ් ලෙඩේ නැද්ද බං.. වෙන ජොබක් හොයාගත්තා නම් ඉවරයි.. නිදහසක් නෑනෙ බං ඕකෙ.. උඹලා දැන් වෙනමද ඉන්නෙ.. නැත්තං උඹලගෙ ගෙදරද..?
  8. crazybuddy

    Mrs Globe 2015 Udari Warnakulasooriya

    අඩෝ ඉන්දියන් කෙල්ල පට්ටම ලස්සනයි..:love:
  9. crazybuddy

    වැල සහ වරකා 18+

    වැල කන එක නෙමෙයි අවුල.. ගිලින එක බං.. ගිලින්න පට්ට ගේමක් දෙන්න ඕන..:sorry:
  10. crazybuddy

    ජංගි කලිසම....

    :rofl::rofl::rofl:
  11. crazybuddy

    වැල සහ වරකා 18+

    :eek: ඔය දෙකම එකයි යකෝ.. නම් දෙක විතරයි වෙනස්..
  12. crazybuddy

    Supplement Reviews

    Supplement ගත්තා මාත් අද.. දැන්ම නම් පෙවෙන්නෑ.. මාස තුනක් ජිම් ගිහින් තමා බොන්න වෙන්නෙ.. :sorry: Anabolic එකයි Gold Standard 100% Whey එකයි Anabolic Test 120 Capsules එකයි Gloves එකයි Shaker එකයි :rofl::rofl:
  13. crazybuddy

    රන්මිණිතැන්න Wedding Shoot

    බිත්තිය ඇල්ලීමෙන් වලකින්න..
  14. crazybuddy

    ෂෝක් පින්තූර ටිකක්

    පට්ට පට පට මචං..
  15. crazybuddy

    සහෝදර වරැනි..

    ව්‍යාංගාර්ථ උත්ප්‍රේක්ෂ වක්‍රෝර්ති අතර සන්ධි විසන්ධි විභක්ති ලියමින් සමාස තත්දින කෘදන්ත වල හිර වූ එළිවැට රකින්නට වෑයම් දරන අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාවෙන්ම අවසන් වන ජීවිතය නම් කවිය.. වෙල්කම් මචං..
  16. crazybuddy

    මහලොකු ගාණක් වෙන්නෙ නෑ බං.. රුපියල් දොලොස්දාහක් විතර වෙයි අඟල් විස්ස LG LED මොනිටර් එකක්...

    මහලොකු ගාණක් වෙන්නෙ නෑ බං.. රුපියල් දොලොස්දාහක් විතර වෙයි අඟල් විස්ස LG LED මොනිටර් එකක්.. තාත්තට කිව්වා නම් අරන් දෙයි බං ඇස් වලින් කඳුළු එනවයි කිව්වම තියෙන මොනිටර් එක දිහා බලන් ඉන්නකොට.. පහු වෙද්දි ඇස්වලට කේස් එනවා බං.. ඒකයි.. පිස්සුද බං.. මම ඒකිගෙන් සල්ලි ඉල්ලන්නෑ.. දුන්නොත් ගන්නව මිසක..
  17. crazybuddy

    මොකෝ හුත්තො කේස් එක.. ගෑනි තොට වලං පිඟං හෝඳන්න කියනවද.. :(

    මොකෝ හුත්තො කේස් එක.. ගෑනි තොට වලං පිඟං හෝඳන්න කියනවද.. :(
  18. crazybuddy

    වොටෙක්ගේ කතාව - The soldier bear

    අඩෝ ඌ මාර බුවෙක් නේහ්..:dull:
  19. crazybuddy

    Mama Aluth kenek

    WELCOME

    No contents