දුස්සීල භික්‍ෂූන් හැමදාම ඉඳල තියනවා..ඒ අය සාමාන්‍ය නීතිය කඩන වරද කරල දඩුවම් ලබන්නෑ කියල මට ගානක් නෑ..තරහවකුත් නෑ..එහෙනං ලංකාවෙ මහලොකු වැරදි කරපු එවුං මහඑකාගෙ ඉඳල කොච්චර ඉන්නවද එළට..
ඔය නීතියෙන් දඩුවම් ලැබුන්නැත්තං ආය ඒකට කරන්ට දෙයක් නෑ..උන් උන්ගෙ ආතල් දිගටම ගන්නවා අපිට තමා නැත්තේ..කියල හිතන ඒකත්...