maths කට පාඩං කරන්ට බෑ..උඹ කොච්චර class ගියත් උබ තනියෙන් වැඩ කරේ නැත්තං බඩුම තමා..තමං තනියෙන් කොහොම හරි තර්ක කරල ගනං හදපං..තර්කෙ හදාගනිං..class වල බෝඩ් වල තියන ඒව තේරුමක් නැතිව ඔහේ ලියා ගන්ට එපා..හැම වෙලාවෙම ඇයි මෙහෙම වෙන්නෙ කියන එක හිතපං..තමංටම තමං රවට්ට ගන්ට එපා..මහන්සිවෙයං හොඳට..ඔය මහන්සිය...