1. 07sanjeewakaru

    අසාමාන්‍ය හීතලක්

    සිරාවටම සීතලයි අඩා...මම නුවර..අපෙ අයිය කෙනෙක් ඉන්නව කුරුණෑගල උන්ට හොඳටම හීතලයිලු....:oo::oo: ඒ කියන්නෙ මචෝ ලංකාවෙ වාර්තාවෙලා තියන අඩුම උෂ්ණත්වෙ 2.6 °C නේද...1929 නුවරඑළියෙන්....:yes:බොහෝම ස්තූතියි මචෝ...! ඉස්සර මට මතකයි කාළගුණේ කියනකොට කියනව නුවරඑළියට මල්තුහින ඇතිවිය හැක..කියලා..ඒත් දැන්...
  2. 07sanjeewakaru

    අසාමාන්‍ය හීතලක්

    අඩෝ මං එක පාට දැක්කේ අසාමාන්‍ය හිලක් කියලා....:rofl::rofl:
  3. 07sanjeewakaru

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    ඒක ලස්සන partnership එකක්..ඒත් ඔය සංගයි මහේලයයි හරියට මැච් ඉවරකරන්ට දන්නෑ බං..සංග තමා 4ක් ඉස්සෙල්ල බෝලෙ ගහල තියෙද්දිත් අෆ්‍රිඩියගෙ තඩි ලෙග් ස්පින් එකට ජරා ඩ්‍රයිව් එකක් ගහල පෙරහැර පටන්ගත්තෙ..:angry::angry: chase එකකදි දිග partnership එකක් දාල තියනවනං දෙන්නම හරි එකෙක් හරි ඉවරවෙනකං ඉඳල මැච් එක...
  4. 07sanjeewakaru

    අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination

    නුවන් බුවෝ...ඔය කතාව සම්පූර්ණ ඇත්ත...:yes::yes: ඒත් මට තේරෙන විදිහට මේ thread එක දාපු ඩයල් එක කියන්ට හදන්නෙ අවුරුදු 7,8 පොඩි එවුං මහණ කරන එක වැරදී..ඒක ළමා අපචාරයක් කියලා...ඒක සමාන කරල තියනව ළමා සොල්දාදුවන් බඳවාගැනීමට...ඌ කියන්ට හදන්නෙ මහණ කරපුවහම පොඩි එකාගෙ ළමා කාලය නැතිවෙනව කියලා..ඒක ළමා...
  5. 07sanjeewakaru

    අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination

    ඕකෙ පදනම අතරමංඋන ඇමරිකාණුවෙකුට පේන්නෑ....:rolleyes::rolleyes:
  6. 07sanjeewakaru

    අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination

    ඔව්... නැවත ඉපදීමක් ගැන,ඉපදෙන මැරෙන සංසාරයක් ගැන දන්නැති,තාම පුනර්භවයක් තියනවද කියලවත් හොයාගන්ට බැරිව දගලන බටහිර science වලට අනුව නම් ළමා මහනකරණය Child abuse එකක් වෙන්ට ඇතී...ඇයි බටහිර හිතන්නෙ මේ ඉන්න ටිකේ ආතල් ගන්ට ඕනෙ කියලනෙ..මරණය කියන දේ ගැන කතා කරන්ටත් උං බයයි..ලේසියට කියන්නෙ මැරුණයම බුදි...
  7. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    John Snow 7/40 vs Australia- 4th ASHES test SCG 1970/71 Kl4Oy73D3skby roblinda2 මං ආසම roblinda2,video එක....පට්ට rare.. 1970/71 Ashes John Snow bowling.....කොහොමද pitch එක...crack ගොඩයි...5th day pitch එකක්..(ටිකක් දැං යන Ashes series එකේ 3rd test එකේ Perth pitch එක වගේ...,2012 Sri Lanka...
  8. 07sanjeewakaru

    Sanath Vs Kusal Comparison (පට්ටයි ඈ)

    මුගේ සහ ලංකාවේ ක්‍රිකට් වල සුභසිද්ධිය වෙනුවෙන් මේ Pakistan series එකේ test මැච් වල මූට ගහන්ට අවස්ථාවක් ලැබේවා කියල පතනවා...!මුට හදාගන්ට දේ ගොඩයි...T20 ගහන පොල් අඩියෙක් වීම මුගේ එකම හා උපරිම අභිප්‍රාය නොවේවා කියලත් පතනවා...පිහිතුඩේ වගේ තියෙන ලංකාවෙ ක්‍රිකට් වලට මුට ලොකු දෙයක් කිරීමේ හැකියාව...
  9. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    බොහොම ස්තූතියි...! සිරාවටම ඔව්...! මම තාම ක්‍රිකට් බලනවා...ඒ ඔය අනූ ගනං වල ලැබුන kick එක හින්දා...අද වෙනකං මං පට්ටම ආතල් එකක් ගත්ත ඉනිං 2 ගැහුවෙ කලුව...(මේ thread එකේ මුල Youtube videos තියනවා...) අද මං හරියට බලන්නෙ Test ක්‍රිකට් විතරයි..ODI,T20 බලල දැං ඇති දෙයක් නෑ කියල හිතෙනවා...,බැට් එකයි...
  10. 07sanjeewakaru

    Remake ද Copy ද

    Kramer vs Kramer-1979 දික්කසාදය හා අරගල කල නූතන පවුලක අන්දරය.... මම ආසම චිත්‍රපටියක්...සරල උනාට මාරයි... Trailer jNLcfJ06y34by WorleyClarence Akele hum akele tum-අකේලේ හම් අකේලේ තුම්.. හින්දි කොපිය... මේ සින්දුව මතකද...? H8FsxkW7ZC8 by Venus Movies එළ නූල...! බොහොම ස්තූතියී..!
  11. 07sanjeewakaru

    අඩෝ මේක දැක්කද.....?

    මේක එළනේ...!:cool::yes::cool::yes::rofl:
  12. 07sanjeewakaru

    <මොකක්ද මේ crack කියන්නේ ?>

    එළ හැකරයො...!
  13. 07sanjeewakaru

    අඩෝ මේක දැක්කද.....?

    අඩෝ මේක දැක්කද.....? ඉවරවෙනකං බලපල්ලා..... JDPCPr0t6uU Youtube video එක upload කරපු tugga87ට බොහොම ස්තූතියි!
  14. 07sanjeewakaru

    ඉගිල්ලෙන සංගයි තිරිමාන්නයි

    අඩෝ තිරිය අතට එන ගෙඩි අතඇරල...ඇල්ලුව නේද පට්ටම එකක්..!
  15. 07sanjeewakaru

    බිරිඳ ඔබේ මම....

    නියමයි අස්මි අක්කේ! :cool::cool::yes::yes:
  16. 07sanjeewakaru

    Cricket Simulation

    Ado Matlab neda.. What are the 9 input parameters of the function you've written... releasing speed coordinate of releasing...etc da? What are the theories used to developing the path of the projectile... normal projectile theory newton's collision laws for ball pitching da...or you used the...
  17. 07sanjeewakaru

    සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා ති&#351

    ඔව් බං.... මෙන්න ඒ තේරුම.... මේ link එකෙන් ගත්තෙ.. http://real-meanings.blogspot.com/2012/01/sandakada-pahanaka-katayam-opala-sunil.html සඳකඩ පහණක.................අරුත් සරු ගීයකි! හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්...
  18. 07sanjeewakaru

    සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා ති&#351

    මේ සින්දුව අහද්දි තේරෙනව මොනවහරි අටමගලක් වෙලා තියනව කියල..ඒත් ඉතින් මෙලෝ බෝලයක් තේරුන්නෑ.... ඒත් මේ link එකේ තියන තේරුම ඕකට වඩා මට හරී වගේ හිතෙනවා.. http://real-meanings.blogspot.com/2012/01/sandakada-pahanaka-katayam-opala-sunil.html සැර හොඳටම බාල වෙලා..පොර මේ ගීතය අඩංගු චිත්‍රපටිය බලල ලියල...
  19. 07sanjeewakaru

    Around the world in 80 Drinks

    India-Hujja

    No contents