1. 07sanjeewakaru

    The Great Banyan Tree

    පේරාදෙනි උද්‍යානෙ ගහ...
  2. 07sanjeewakaru

    මේ මනුස්සයා වැටෙන ෆොටෝ එක???

    යකෝ google image search කරපං... image එක උඩ right click කරලා...Search google for this image....:yes::yes:
  3. 07sanjeewakaru

    කතා කරන පින්තූර

    අවිහිංසාවාදී කලාකරු,Beatles සංගීත කණ්ඩායමේ නිර්මාතෘ John Lennon තම ඝාතකයාට සමරුවක් ලබා දෙන අයුරු..පැය කිහිපයක් මාන බලන සමරු ලාභියා,Mark David Chapman,එදිනම ඔහුව සිය බිරිඳ ඉදිරිපිටම ඝාතනය කරයි.... (1980/12/8) එළ නූල මචො!
  4. 07sanjeewakaru

    ane mata udaw karapala

    ටිකක් ඉවසපං කොල්ලෝ...
  5. 07sanjeewakaru

    ane mata udaw karapala

    එළකිරිය වාසනාවන්තයි...ඔබ වැනි අය මෙහි සිටින නිසා...:love:
  6. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    අපේ board එක හොඳටම හිඳිල ඉන්නෙ....සල්ලි නැතිඋනේ වැඩකට නැති කැලෑව මැද තියන තඩී.....හම්බන්තොට ground එක හදල..කවුද ඒ ground එකේ play කරන ඉස්කෝලෙ...නිකං වැඩකට නැති සල්ලි කන ground එකක් විතරයි..ඒ සල්ලි ඉස්කෝලවල ක්‍රිකට් දියුණු කරන්ට යෙදෙව්වනං එක බෝලරයෙක්වත් හදාගන්ට තිබ්බ test තත්වයේ ඉන්න...රංගන හේරත්...
  7. 07sanjeewakaru

    help me -_- cartoon ekak hoyagana one.

    මේකද....? The Little Match Girl yUSzQBaWq0Q
  8. 07sanjeewakaru

    ආදරනීය මල්ලියේ..

    මූ එහෙම DNA test එකක් කරල ජාතකේ හොයාගෙන experiance තියෙන පොරක් වගේ..!~
  9. 07sanjeewakaru

    කොච්චි- තවත් හොල්මන් කොච්චියක්

    හරියටම අවුරුදු 100කට සැරයක් active වෙන හොල්මන් කෝච්චි පයිලැටයෙක්!
  10. 07sanjeewakaru

    හිතාගන්නවත් බෑ නේද?

    පට්ට ඩොන්ටො!:yes::yes: මං ආසම මේකට... පරණ රේල් පාරක් නොවෑ..
  11. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    මේ දවස් වල ටිකක් වැඩ... ඒ අස්සෙ මරු Ashes series එකක් යනවා..මේ අවුරුද්දෙ Ashes series දෙකක්නෙ..හොගක් කාලෙකින් කට ඇරල fast කියන්ට පුළුවන් fast bowlerයෙක් ඇවිල්ල ටෙස්ට් මැච් වල වැඩ පෙන්නනවා...Mitchell Johnson..ක්‍රිකට් ආයෙත් ලස්සන වෙලා..මේ අවුරුද්දෙ Ashes series දෙකේ ටෙස්ට් මැච් දහය 10-0 ක් ලෙසට...
  12. 07sanjeewakaru

    ප්‍රභාකරන් සහ කෑගල්ල

    ප්‍රබාකරන්ගේ එළකිරි miniprofile එක... Posts: 2 Join Date: May 2009 Location: යටියන්තොට
  13. 07sanjeewakaru

    මේක හදන්න පුලුවන්ද බලන්න!

    Today at 03:39 PM. Reason: wrong figuers....උබ ගාන වෙනස් කරා නේ... කුකුළ ශත 5යි නං එකම එක උත්තරයයි තියෙන්නෙ... අලියො 19,එළුවො 1,කුකුල්ලු 80.....
  14. 07sanjeewakaru

    මේක හදන්න පුලුවන්ද බලන්න!

    අඩෝ.. රුපියල් සීයම භාවිත කරනවනං ඕකට උත්තර 11ක් තියනවා බං..! සීයම භාවිත කරන්නැත්තං විසඳුම් ඊටත් වඩා වැඩියි...
  15. 07sanjeewakaru

    Sexy Sarama,ගන්නකො සෙක්සි සරමක්18++++++++

    ලංකාවෙ පේෂ කරුමාන්තෙ කඩා වැටීම...එක සරමට 3 යි පුතේ...!
  16. 07sanjeewakaru

    කවුද බන් මේ

    යකෝ මේ ලින්කනයට පස්සෙ ආපු ඇමරිකාවෙ ලොක්ක නේද...? අත්සනට කැටයම් දාලා.... කොහොමැයි අඩා මේක අඳුනගත්තෙ...? google image searchද...? :rofl::rofl::yes:
  17. 07sanjeewakaru

    Mental problem..

    ඩොකෙක් ගාවට ගිහිං උබේ විස්තරේ අහල ඌ හිනා උනොත් ඌ ඩොකෙක් නෙවේ මචෝ..!ඩොකෙක් මුනගැහියං...මං හිතන්නෑ උඹට බොන්ට බෙහෙත් දෙයි කියලා... සිරාවටම මේ ජීවිතේ ආතල් නෑ මචෝ....!ඉන්නකං තමං ආස කරන එවුං මැරෙනව දකින්ට වෙනව..මොන රෙද්ද කරත් මැරිල යනව...ආයෙ ඉපදෙයි...මොකෙක් වෙලාද දන්නෑ...ඉවරයක් නෑ බං....උබට හයිය...
  18. 07sanjeewakaru

    මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+)

    අඩා,හැමදාම වගේ උඹෙන් අදත් පට්ට විස්තරයක් මචෝ.... බොහෝම ස්තුතියි සහෝ ...වෙච්ච මහන්සියටයි, අපිවෙනුවෙන් එළකිරියෙ මේක දැම්මටයි....!

    No contents