අඩෝ ඉන්දියාවෙ එවුං අපිට IPL පෙන්නල..අපිව කඩේ යවල...
උන්ගෙ නියම ODI team එක්කුයි,හොඳ Test team එක්කුයි හදල ඉවරයි බං...
උන්ගේ Board එකේ සල්ලි වැහිවැහැල,උන් TV rights වලින් මාරෙට හම්බ කරනවා.....උන් ඉස්සරහට ටෙස්ට් මැච් 4,5 තියන series එංගල්තෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිං ගහන්ට schedule කරල ඉවරයි...T20,දැන්...