1. GuneBhai

    ඇත්තම භූතයෙක් හම්බ උනා,සාක්කි සහිතයි..!

    මේ මෙකත් විකියෙන් හම්බ උනේ. මේකේ කියන විදියට හැකර් කියන එක ඇත්ත වෙන්න පුලුවන්. ඒ කියන්නේ එකම ලෝකය විවිධ තල (ලෝ්ක) වල ජීවීන්ට ජීවත් වෙන්න පුලුවන්. ඒ ඒ ලෝකය තීරණය වෙන්නෙ ඒ ඒ සත්වය‍ාගේ මානසික මට්ටම අනුව. https://en.wikipedia.org/wiki/Buddhist_cosmology
  2. GuneBhai

    එක්නැලිගොඩ

    :rofl::rofl::rofl::rofl:
  3. GuneBhai

    බිස්නස් වලදී එන සල්ලි ප්‍රශ්න

    bank loan nathuwa roll eka gahanna baa ban.... umba loan ekakata palayan... oya wage shortages samanya dewal... oka handle kara ganna bari nan business karanna epa...
  4. GuneBhai

    එක්නැලිගොඩ

    ekata ratemma pali gaththama harida?
  5. GuneBhai

    අපිත් ගියානේ පේන්ට් බෝල්...

    api nan kegalle ekata yanna inne.... eke kadu pallam ehema thiyenewa... gihin eka gana thread ekakuth dannan....
  6. GuneBhai

    UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද

    ඉතින් ඕයි මහින්ද කොහේද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පිලිගත්තෙ? ජොයින්ට් ස්ටේට්මන්ට් එකේ කොහෙවත් ලන්කාව යුද අපරාධ කලා කියලා තියෙනවාද?
  7. GuneBhai

    UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද

    මහින්ද එදා කිසිම පරීක්ශණයක් කරන්න නෑ කිව්ව නන් යූඇන් එක ජාතයන්තර පරීක්ශනේ ගේන්නෙ 2009 දීම නේ?
  8. GuneBhai

    UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද

    joint statement එකක් කවද්ද ගිවිසුමක් උනේ? බොට මෝල්ද? අනික මහින්දයා ඔතන ලන්කාවේ යුද අපරාධ උනා කියල පිලිඅරන් තියෙනවාද? නිකන් බොරැ නොකිය හිටපන්
  9. GuneBhai

    UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද

    නරි කියන එ්වා වැඩිය ගන්න ගන්න හොද නෑ.... අපි මේ කොයි වෙලාවෙද හූ කියන්නෙ කියලා බලාන ඉන්නෙ.... :lol::lol::lol: සිංහයා චන්ඩියෙක් නන් ඉල්ලන්න කියපන්කෝ චන්දෙ.... පුලුවන් නන් පළාත් පාලන එක දිනලා පෙන්නන්න කියපන්... :lol::lol::lol:
  10. GuneBhai

    UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද

    මහින්ද කිසි ගිවිසුමක් ගැහුවේ නෑ බොල යුධ අපරාද ගැන පරීක්ෂනයක් කරන්න. නිකන් බොරැ කියන්න එපා. මහින්දයා ‍යුද අපරාධ උනේ නෑ කියල කොච්චර පාරක් නන් කියල ඇත්ද? සුද‍්දො මහින්ද නෙමේ සක්කරයා කිව්වත් ඒක පිලිගන්නෙ නෑ.
  11. GuneBhai

    UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද

    ඉතින් බන් ඕකෙ කිසි සමිබන්ධයක් නෑ නේ.....
  12. GuneBhai

    UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද

    දැන් මෙහෙමනේ අවුරැදු 20 කට විතර පස්සෙ දැනෙන්න දින්නම නරිත් සිංහ‍යෝ වෙනවා නේ. ඉතින් ඒ නිසා කලින් හිටපු සිංහයන්ව දකින්නෙ නෝංජලයෝ ගාවට. හැබැයි තව අවුරැද්දකින් විතර වැඩ අනාගෙන හත් පොලේ ගාගත්තට පස්සෙ තමා නරි ගති මතුවෙන්නෙ.... එතකන් ඉතින් සිංහයෝ තමා... :lol::lol::lol:
  13. GuneBhai

    nissan leaf 2017

    :lol::lol::lol::lol: ඔවු එහෙම එවුනත් ඉන්නවා තමා...
  14. GuneBhai

    nissan leaf 2017

    :yes::yes::yes::yes: ඒක ඇත්ත මචන්. ඕක ගැන කොහෙවත් කතා වෙන්නෙ නෑ. දන්න එකා ගොඩම තමා. අනික දන්න උන් ලේසියකට ඕක කියල දෙන්නෙත් නෑ. උඹට පුලුවන් නන් මෙතන ඔය සබ්ජෙක්ට් එක ගැනත් තව විස්තර දානවා නන් හොදයි....
  15. GuneBhai

    nissan leaf 2017

    :lol::lol::lol::lol::lol:

    No contents