1. GuneBhai

    පිරිත් කියා සෙත් පතන අලුත් Airbus A380...

    ow ehema wenna athi. habayi budu hamuduruwowath pirith kiyanna kiyala thiyenawa? man nan ehema ahala naha. ee bayata wenna aththi wadipura badan inne... :rofl::rofl::rofl:
  2. GuneBhai

    colombo side eke phone ganna hoda shop kiyanno

    Samsung kohomath battery case ena kiyala mama ahala thiyenne
  3. GuneBhai

    colombo side eke phone ganna hoda shop kiyanno

    :yes::yes::yes::yes::yes:
  4. GuneBhai

    පලවෙනි වතාවට වාහනයක් ගත්තා මචං

    mulinma full service ekak karapan. engine belt eka balala maru karapan odometer 100,000 panala nan, battery yak dapan. roda gewila nan maru karapan. owa thama koranna thiyenne. Tune up ekak nan karanna one naha engine eken power eka aduma nan arenna. garage ekakta daala balawa ganin engine eka...
  5. GuneBhai

    පිරිත් කියා සෙත් පතන අලුත් Airbus A380...

    sampradaya nia awlak naha... habayi mama nan owaye kisi wadagath kamak dakinne naha.... owa me photo danna tharan de newei. anda bakthiya thiyena unta hodayi oka. ayi pirith nuula bande nathi un horu neme.... :P:P
  6. GuneBhai

    පිරිත් කියා සෙත් පතන අලුත් Airbus A380...

    suddo diyunu wenna owa balapaanwaya..... plane hadanne pirith kiyalada? boru wada.
  7. GuneBhai

    30-40 අතර හොද phone මොනවද?

    Sony Aqua M4. 37000 da koheda
  8. GuneBhai

    Try eka. my first music video ;)

    ඉදිරියට යන්න ජය!
  9. GuneBhai

    මේ පයිලට්ල රාජද්‍රෝහීන් ලෙස නම් කල යුතුය&#3538

    ඔවු. තාමත් ඇති. හැබැයි කරයිද දන්නෙ නෑ.
  10. GuneBhai

    මේ පයිලට්ල රාජද්‍රෝහීන් ලෙස නම් කල යුතුය&#3538

    එහෙම කාලගුනයට කරන ඕනි නඩත්තුයි ගුවන් යානා එනකොට කරන්න ඕනි නඩත්තුයි අතර විසාල පරතරයක් තියෙනවා.
  11. GuneBhai

    UN යුධ අපරාධ වාර්තාව මෙන්න

    ඔවු ඇයි 2002 පස්සෙ ඒවා විතරක්? හරි මාන්දමිකයි නේ?
  12. GuneBhai

    UN යුධ අපරාධ වාර්තාව මෙන්න

    යුධ අපරාධ අවසන් දින 5 ඇතුලත වෙච්ච දේවල් ගැන නේද?
  13. GuneBhai

    මේ පයිලට්ල රාජද්‍රෝහීන් ලෙස නම් කල යුතුය&#3538

    මගෙන් අහන්න එපා රනිල්ලාගෙන්ම අහපන් ‍ප්ලේන් එන්නැත්න‍ෙ ‍මොකද කියල. දැන් කොහොමත් අපේ ආන්ඩුවක් නෑ නේ.
  14. GuneBhai

    මේ පයිලට්ල රාජද්‍රෝහීන් ලෙස නම් කල යුතුය&#3538

    ඉතින් ඒක නේන් නන් කරන්න ගි‍යේ? හම්බන්තොට කොළඹ වගේ සංවර්ධනේ කරන්‍නේ සැලසුම් කරලා තිබ්බේ? ඒක ඉක්මණින් කරන්න ඕනි කමක් නෑ. හම්බන්තොටත් එක්ක තමා මත්තල දියුණු වෙන්න තිබුනේ. එහෙම නැතුව මත්තල හදපු ගමන් ඒක අසාර්තකයි කියන එකට පදනමක් නෑ. ඉතින් දැන් හමුදාවේ තියෙන මල්‍‍ටි බැරල, කාලතුවක්කු, යුද ටැන්කි ඒවා...
  15. GuneBhai

    මේ පයිලට්ල රාජද්‍රෝහීන් ලෙස නම් කල යුතුය&#3538

    ඉතින් ප්ලේන් එන්නෙ නැත්තන් ගෙන්න ගන්න තරන් වත් මොළයක් තියෙන්න එපෑ. ඇයි මත්තල ප්ලේන් බහින්න බැරි විදියටද හදලා තියෙන්නෙ? :lol::lol::lol:
  16. GuneBhai

    UN යුධ අපරාධ වාර්තාව මෙන්න

    ඇයි එන්ගලන්තේ අගවිනිසුරැලවත් එලවල තියෙන්නෙ? අපි එලෙව්වම ‍මොකද? ඒක පාර්ලිමේන්තුවට කරන්න පුලුවන් දෙයක් මිස නීතියට පිටින් ගිහින් කරපු දෙයක්ද? රනියා ඒකටත් විරැද්ධව කතා කලා නේද? ජාතයන්තර නීතිඥ සංගම් වලටත් කියන්න ගියා ‍නේද? ඒවා හරිද? ඒවාවල ප්රතිපල නේ මේ භුක්ති විදින්නෙ? තංගල්ලෙ කේස් එකට චෝදනා එල්ල...
  17. GuneBhai

    මේ පයිලට්ල රාජද්‍රෝහීන් ලෙස නම් කල යුතුය&#3538

    නඩත්තු කරන්නෙ නිතර පාවිච්චි වෙන ගුවන් පත. නැතුව ‍ටාර්මැක් නිකන් තිබ්බට පුස් කනවද? :lol::lol::lol:
  18. GuneBhai

    මේ පයිලට්ල රාජද්‍රෝහීන් ලෙස නම් කල යුතුය&#3538

    පැත්තකින් වැඩක් නැහැ කියනවා... ආයේ ප්ලේ‍න් එන්නෙ නෑ කියනවා... අන්තිමට වහලා දාන්නෙත් නෑ කියනවා... එතකොට ‍මොකක්ද හරියටම කියන්නෙ... මත්තල කියන්නෙ වැඩක් ගන්න පුලුවන් තැනක් කිවුන නන් කතාව ඉවරනේ.. මහින්ද එක්ක තරහට ඇයි මත්තලින් පලි ගන්නෙ?

    No contents