යාලුවෙක් අඩගහුවා.... ලොකු හදිස්සියක් එනවද ඇහුවා මම හා කියුවා.... මම එක්ක ටවන් ගියා,,, ගියේ බාර් ඒකට.... මු ගත්තා බොතලයක්..... මම කියුවා මම බොන්නේ නෑ. මට අඩගහන්නත් එපා. මට පෙට්‍රල් ගහපන් මම ගෙදර යනවා කියුවා.... මිනිහා හා කියුවා... තෙල් ගැහුවා. අරුන් බොනවා. මම බොන්නේ නෑ, අදගහන්න එපා කියලා ගෙදර...