1. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කොරියා ගිහින් ඇවිල්ලා.... දැන් ලංකාවේ වැඩ... තාත්තා දැන් එහෙ සයිට් එකක් කරන්නේ.... ජනවාරි කොළඹ තට්ටු 45බිල්ඩිමක් ගහන්න පටන් ගන්නවා... (තාත්තගේ වතෙන් නෙමේ) දැන් බොරැල්ලේ එකක් කරන්නේ...
  2. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මන් ගොයා තාත්තව එක්කගෙන එන්න
  3. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    1000ට සුබපැතුම්...
  4. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    තාත්තව එක්කන් එන්න ගියා.. මැච් එක ඉවරනේ එනකොට...
  5. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    chrise woakes දැවීගියා ඩිල්ශාන්ගේ පන්දුවක් යටතේ උඩපන්දුවක් ලබාදෙමින්... ඔහු දැවී යනවිට ලකුණු 41
  6. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පක තමා..... ලක්මාල්....
  7. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    chrice jordan දැවී ගියා සුරංග ලක්මල්ගේ පන්දුවක් යටතේ සංගක්කාරට උඩපන්දුවක් ලබාදෙමින්......
  8. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ටහිකෙයි.... මොනවා බන් උබ කියවන්නේ... :baffled:
  9. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    Joe Root දැවීගියා සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ....... දවීයනවිට ඔහු ලකුණු 55යි
  10. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උබට දීලලු බන් You must spread some Reputation around before giving it to sandaru1rox again.
  11. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    You must spread some Reputation around before giving it to sandaru1rox again. :(

    No contents