මූ වීඩියෝ හදලා පෝස්ට් දාගෙන උදේ ඉදන් කිරිය පුරා අඬ අඬ යනවා මේ ලබ්බට, හරියට උට විතරක් තියෙන අව්ලක් වගේ.:baffled: ඔච්චර ඇම්ම නම් ගිහින් TRC එකට complain කරපන්කො මෙතන spam කරන්නෙ නැතුව:P SLT පක්කුන්ට ගානක්වත් නෑ මෙතන කෑගැහුවයි කියලා. තමන්ගෙ ජීවිතේ තියෙන ලොකුම වස්තුව SLT කනෙක්ශන් එකයි මංගලයා දීපු...